Operating System දෙකක් එකම වෙලාවෙ Use කරමු..(Using Virtual Machine) | Tricks Lanka Tricks Lanka: Operating System දෙකක් එකම වෙලාවෙ Use කරමු..(Using Virtual Machine)
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Tuesday, October 27, 2015

Operating System දෙකක් එකම වෙලාවෙ Use කරමු..(Using Virtual Machine)

Operating System දෙකක් එකම වෙලාවෙ Use කරමු...


ගොඩක් අය කැමති නෑනෙ ඔයා Use  කරන OS(operating System)එක අයින් කරල මොකුත් කරන්න බැරි  Linux OS එකක් දාගන්න..(මොකුත් කිවුවෙ ඔය සිගිති වැඩ වගේ ඒව..)ගොඩක් අය Linux,Ubuntu දන්නෙ නෑනෙ..ඒ හිනද තමයි මේ Trick එක කියල දෙන්නෙ..මේ Use එක කරල ඔයාගෙ Main OS එක ක්‍රියාත්මක වෙන ගමන් වෙන OS දෙකක් තුනක් උනත් ක්‍රියාත්මක කරන්න පුලුවන්..ඒ විදිහට තමයි අපි අපේ වැඩ කාර්යක්ශම කරගන්නෙ..තේරුනෙයි...හරි හරි..දැන් වැඩේට බහිමු...ඔයාල තාම දන්නෙ නෑනෙ Linux වලින කරන්න පුලුවන් වැඩ...කරලම බලමුකො..මේක ටිකක් ලොකු Trick එකක්..ඒ හින්ද Video එකක් දැම්ම..ඒක බලල මුලින්ම Kali Linux Install කරගෙන ඉන්නකො..පස්සෙ පුලුවන් අත්හදාබැලීම් ටිකක් කරන්න..මේ Video එකේ Kali Linux Install කරන විදිහ නෑ..Virtual Machine එකක් හදන විදිහ තමයි දාල තියෙන්නෙ..මොකද OS එකක් Install වෙන්න පැය බාගයක් විතර යනවනෙ..පැය බාගයක Video එකක් කරොත් ලොකු MB ගානක් යනවනෙ..ගොඩක් අය MB නැති අවුලෙන්නෙ ඉන්නෙ..අනික OS එකක් දාගන්න නොදන්න කෙනෙක් ඇති කියල මන් හිතන්නෙ නෑ..හරි කමක් නෑ..Kali Linux Install කරන්න නොදන්න කෙනෙක් ඉන්නව නම් මට පොඩ්ඩක් කියන්න..එකත් Video එකක් විදිහට කියල දෙන්නම්..

ඔන්න ඔය පහල Video එක බලල වැඩේ කරගන්න...Kali Linux/Back-track Linux  දෙකෙන් එකක් අනිවා ඔයා ලග තියෙන්නෙ ඕනෙ..නැත්නම් මන් ඉස්සරහට කියල  දෙන Tricks  වලින් වැඩක් වෙන්නෙ නෑ..


Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-