Android Phone එක ලේසියෙන්ම Root කරමු..((Only One Click)) | Tricks Lanka Tricks Lanka: Android Phone එක ලේසියෙන්ම Root කරමු..((Only One Click))
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Friday, October 16, 2015

Android Phone එක ලේසියෙන්ම Root කරමු..((Only One Click))

Android Phone එක ලේසියෙන්ම Root කරමු.
    

ඔන්න අද Android Phone එකක් Root කරන්නෙ කොහොමද කියල ...ගොඩක් අය මේ වැඩේ දන්නව...නොදන්න අය මේ Post එක බලල වැඩෙ කරගන්න..හරි..වැඩේට බහිමු..මන් කියල දෙන්නෙ ලේසිම ක්‍රමයක්..Software එකක් Use කරල තමයි ඔයාගෙ Android Phone එක Root කරන්නෙ..ඒ කියන්නෙ මේ වැඩේට ඔයාට Computer එකක් ඕන කරනව...මන් දාල තියන විදිහට වැඩේ කරන්න..වරද්දන්න එහෙම එපා..වැරදුනොත් ඔයාගෙ Phone එක විසික්කන්න තමයි වෙන්නෙ...ඒ හින්ද පරිස්සමට හොදේ..


                               මුලින්ම මේ එක බාගෙන ඉන්න..
Click Here To Download VROOT English Version V1.7 


දැන් ඔය Software එක බාගෙන ඔයාගෙ පරිගනකයට Install කරන්න..ඊට පස්සෙ VROOT Software එක Open කරන්න..එතකොට මෙහෙම එකක් එයි..



දැන් ඕක ඔහොම තියල ඔයාගෙ Android Phone එක අතට ගන්න..දැන් Settings වලට යන්න..එකෙ තියන Developoer Option එකට යන්න..දැන් ඒක Enable කරන්න..දැන් ඒ යටතේ තියන USB Debugging කියන එකත් Enable කරන්න..නැත්නම් Phone එක Computer එකට වෙන්නෙ නෑ...දැන් ඔක්කොම හරි..ඔයාගෙ Phone එක Machine  එකට කරන්න..Data Cable එකෙන්...ඊට පස්සෙ මේ Software එක ඔයාගෙ Phone එක Detect කරගන්නකන්  ටිකක් ඉන්න..සමහර විට Connect කියල කොල පාට Button එකක් වැටෙයි..එක Click කරන්න..Detect කරගත්තට පස්සෙ ඔයාගෙ Android Phone එකේ Model Name එක මේ Software එකේ පෙන්නයි..ඊට පස්සෙ ROOT කියල තියන කොලපාට Button එක Click කරන්න.

දැන් ඔයාගෙ Phone එක් ROOT වෙන්න පටන් අරන් තියෙන්නෙ..මේ වෙලාවෙ Phone එකටවත් Machine එකටවත් මොකුත් කරන්න එපා..මොකද ඔය වෙලාවෙ මොකක් හරි උනොත් ඔයාගෙ Phone එක අය ON වෙන්නෙ නෑ..Crash වෙනව..ඒ හින්ද පරිස්සමට.
ROOT උනාට පස්සෙ ඔයාගෙ Phone එක Auto Restart වෙයි..දැන් වැඩේ හරි..ඔයාගෙ Phone එක ROOT වෙලා ඉවරයි.

.දැන් ඉතින් ඔයාට ඕනම Hack වැඩක් උනත් ඔයාගෙ ROOTED Android Phone එකෙන් කරන්න පුලුවන්..ඒක විතරක් නෙවෙයි...තව ඕන තරම් සුපිරි වැඩ කරන්න පුලුවන්..එවා පස්සෙ කියල දෙන්නම්කො..මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් Comment එකකින් හරි FB එකෙන් හරි අහන්න..පුලුවන් විදිහට උදවු කරනව...
Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-