මෙන්න ඔයාලටත් නොමිලේම Pen,Chip ගන්න අවස්ථාවක්(***Simple Work & 100% Working***) | Tricks Lanka Tricks Lanka: මෙන්න ඔයාලටත් නොමිලේම Pen,Chip ගන්න අවස්ථාවක්(***Simple Work & 100% Working***)
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Friday, October 23, 2015

මෙන්න ඔයාලටත් නොමිලේම Pen,Chip ගන්න අවස්ථාවක්(***Simple Work & 100% Working***)

මෙන්න ඔයාලටත් නොමිලේම Pen,Chip ගන්න අවස්ථාවක්(***Simple Work & 100% Working***)



ඔන්න අදත් නියම Trick එකක් කරගෙන ආව..නියමයි කිවුවට නියමම නෑ .හැබැයි පට්ට...Hikzzz.මොකද මේක 100% Free නෙ..අපේ අය වැඩියෙන්ම කැමති Free දෙන ඒවටනෙ..මෙන්න එහෙනම් නියම අවස්ථාවක් ඔයාට ඕන කැමති Gadget එකක් දවස් 15 ඇතුලත Free ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්..ඇත්තටම මේ Site එක අලුත් එකක්..හැබැයි Scam එහෙම නෙවෙයි...මේකෙත් අනිත් Site වල වගේ Survey,Referral ල හොයන්න ඕනෙ නෑ..Simple වැඩක් තියෙන්නෙ..මේ Site එකෙන් දවසකට ඔයාලගෙන් ප්‍රශ්න 2 ක් අහනව...මොන්ටිසෝරි බබාලට දෙන වගේ ප්‍රශ්න නිකන්..අය ඇස් පියාගෙන Answer දෙන්න පුලුවන්...ඒ විදිහට ප්‍රශ්න දෙකම හරියට කරොත් Point 2 ක් හම්බෙනව...Point 30 උන ගමන් ඔයාට 16GB Chip එකක්  ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්..සාමාන්‍යයෙන් දවස් 15 විතර ඔයාලට මේකෙ point 30 හොයාගන්න පුලුවන් ප්‍රශ්න දෙකට විතරක් දීල..ඉතින් පාඩු නෑනෙ...කරලම බලන්නකො..
මුලින්ම මේ Banner එක Click කරල Site එකේ Register වෙන්න...


ඊට පස්සෙ ඔයාට එන Verification E-mail එක Verify කරල Account එකට යන්න..දැන් ඔයාට Site එකේ උඩ Menu එකේ Mission කියල Tab එකක් පෙන්න තියෙයි..ඒක Click කරන්න..එතකොට මේ විදිහට ඔයාට කරන්න පුලුවන් ප්‍රශ්න ටික ලැබෙයි..

දිනකට ඔයාට ලැබෙන්නෙ උපරිම ප්‍රශ්න දෙකයි..මේ විදිහට Point හොයල ඔයාගෙ Gadget එක ඉක්මනට ලබාගන්න..මොකද මේව මිලදීගන්න එක අපිට හීන නෙ..Hkzzz..තව ක්‍රම තියනව මේකෙන් හොයන්න Point..ලේසිම ක්‍රමේ මේක හින්ද ඔන්න කියල දුන්න..එහෙනම් කරල බලන්න හැමෝම..

මෙන්න ගෙන්න ගත්ත ඒව..මම එහෙම නෙවෙයි ඈ..මගේ එක මග එනව තවම..








...Happy Earning..
Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-