Android Mobile Hacking - SMS,Contact Details,Call History,Personal Data Hack කරන්නෙ කොහොමද? | Tricks Lanka Tricks Lanka: Android Mobile Hacking - SMS,Contact Details,Call History,Personal Data Hack කරන්නෙ කොහොමද?
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Wednesday, August 9, 2017

Android Mobile Hacking - SMS,Contact Details,Call History,Personal Data Hack කරන්නෙ කොහොමද?

SMS,Contact Details,Call History,Personal Data                Hack කරන්නෙ කොහොමද?




Hi යාලුවනේ..ගොඩ කාලෙකට පස්සෙ..කට්ටියට මව මතක ඇති කියල හිතනව..යාලුවොන්ට තියන ගැටලුත් එක්ක Tricks Lanka Blog එක අයෙත් ගොඩ ගන්න ඔනෙ කියල හිතුන..අලුත් Tricks ඉගෙනගන්න Blog කියවන්න අස යාලුවෝ තාම ඉන්නව කියල හිතුන නිසා අයෙත් එක පටන් ගන්න කියල හිතුව..

හොදයි යාලුවනේ අපි වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු..කීප දෙනෙක් අහල තිබුන Android Hack කරන්නෙ කොහොමද ඒ වගේම Messages,Contacts,Call History වගේ වෙන කෙනෙකුගෙ Personal Details ගන්නෙ කොහොමද කියල..අද මම ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..Hacking කිවුවහම කට්ටිය දන්නවනෙ ඉතින් කලින් Blog එක කියවපු අය නම් Hacking කියන්නෙ මොකද්ද කියල දන්නව..
මෙහෙමයි යාලුවනේ..Android/Mobile Hacking ගත්තම ඒක Hacking වල එක කොටසක්..ඒ වගෙම මම මේ කියල දෙන Method එක Advanced Hacking ගනයට වටෙන Trick එකක්..ඒ වගේම Android Hacking Windows Hacking වලට වඩා සහෙන්න වෙනස්..අපි Hack කරන්න භාවිතා කරන Tools උනත් එකකට එකක් වෙනස්..නමුත් අපිට පහසුවෙන් Android/Mobile ආශ්‍රයෙන් කරන Hacking Tricks කරන්න පුලුවන්..මොකද ඕන කෙනෙක් දන්නව Android වල Security අඩු වගේම Windows,Linux වගේ Powerful නෑ..
Windows වල වගේ Android වලත එක එක Hacking Categories තියනව..මේකත් එක Hacking Category එකක්.. 
මම අද ඔයාලට කියල දෙන්නෙ RAT(Remote Administration Tools)ගැන..අපිට ලේසියෙන් මේ Tools Use කරල Victim(Hack වෙන කෙනා හෙවත් ඔබගේ යාලුවා හෝ වෙන අයෙක්) ව Hack කරල ඒයාගෙ Mobile එකේ Full Control එක අපේ අතට ගන්න පුලුවන්..
අපි බලමු කොහොමද මේක වෙන්නෙ කියල..ඔයාලට ම්ම මේ ගැන කලින් ලිපියක් දැම්ම..Android Hacking With Kali Linux

කලින් ලිපිය කියවන්න

ඒකේ තියන විදියට කරන්න අලුත් Hackers ලට බෑනෙ(අලුත් Hackers ල කිවුවෙ Hacking වල මුල් ලමාවියේ කස්ටියට හොදේ).Hikzz..මොකද ඒකට හොද Coding දැනුමක් තියෙන්න ඕනෙ වගේම Kali Linux OS එක ගෙන හොද අවබෝදයක් තියෙන්න ඕනෙ..නමුත් මේ විදියට Hacking Method Test කරන්න එහෙම කිසිම දැනුමක් ඕනෙ නෑ..අද Post එක කියවපු කෙනෙකුට උනත් මේක කරල බලන්න පුලුවන්..
මොකද මේ වැඩ වලට අලුතින් එක එක Programs/Tools Release වෙනව..අපිට ඒ Tool එකක් කරල ලේසියෙන්ම මේ වැඩේ කරන්න පුලුවන්..ගොඩක් User Friendly වගේම හොද GUI (Graphical User Interface) එකක් මේ Tool වලට තියනව වගේම හරිම පහසිවෙන් Use කරන්නත් පුලුවන්..



 අපි බලමු RAT වල ක්‍රියාකාරීත්වය(මීය එහෙම නෙවෙයි ඈ)
RAT වලට ගොඩක් විවිධ Tools Release වෙනව.
DarkComet කියන්නෙ දැනට වැඩිම පිරිසක් භාවිතා කරන Android RAT එකක්...RAT එක වෙන්න Poweful වෙන්න අපිට ඒකෙන් කරන්න පුලුවන් වැඩ ප්‍රමානය වැඩි..නමුත් DarkComet RAT එක මම Recommend කරන්නෙ නෑ මොක්ද ගොඩක් අය තමන්ගෙ RAT Server එක Share කරන්න මේ වගෙ Tools වලට Bind කරල දෙනව..

RAT ගැන අති..අපි බලමු මේක වෙන්නෙ කොහොමද කියල..අපි මේ RAT Tool එකක් Use කරල Server.exe කියල EXE File එකක් කරනව..ඒක තනිකරම Backdoor Malware එකක්...ඒ කියන්නෙ අපිට ඒ File එක Use කරල වෙන කෙනෙකුගෙ PC එකට ලොග් වෙන්න පුලුවන්..ඒ PC එකේ Full Control එක අපේ අතට ගන්න පුලුව්න්.මුලින්ම අපි අපේ ඒ කියන්නෙ RAT Tool එක Run කරන PC එකේ Port එකක් Open කරනව..ඊට පස්සෙ අපෙ PC එකේ IP Address එකයි Open කරපු Port එකයි දාල Server.exe File එක හදනව..කවුරු හරි Server.exe කියන File එක Open/Double Click කරොත් එයාගෙ PC එකේ Port එකක් Open කරනව Server.exe කියන Malware එක විසින්..ඊට පස්සෙ අපේ RAT Tool එකෙන් ඒ PC එකේ Open Port එක හරහා PC එකට Log වෙලා අපේ RAt Tool එකෙන් පෙන්නව Victim ගෙ සියලුම විස්තර ටික..කොටින්ම කිවුවොත් Server.exe එකෙන් කරන්නෙ අපේ PC එක සහ Victim PC එකට Connect කරන එක..මේ මම කිවුවෙ Windows Hack කරන විදිය..Android වලත් මේ විදිහමයි..වෙනසකට තියෙන්නෙ Android වල අපි APK එකක් තමයි Create කරන්නෙ..



මේ විදියට තමයි RAT Tool වලින් වෙන කෙනෙක් ගෙ PC එකක් හෝ Mobile එකක් Hack කරන්නෙ..කොහොම හරි PC එකකට හරි Phone එකකට හරි Log උනාම කරන්න පුලුව්න් මොනවද කියල ඉතින් දන්නෝ දනිති..Hikzz..නැ නෑ හැමෝටම කියල දෙනව..
හොදයි යාලුවනේ..අදට ඇති..ඊලග පෝස්ට් එකෙන් කොහොමද RAT Tools Use කරන්නෙ ඒව Victim ට යවන්නෙ කොහොමද කියාත් අපි ආරක්ශා වෙන්නෙ කොහොමද කියල කියල දෙන්නම්..
තව දෙයක්..Hacking වලට එක එක Apps/Tools තියනව නමුත් ඒවගෙන් මේ කාර්ය 100% කරන්න බෑ..හරි Tool එක ‍තෝරගන්න ඕනෙ..
මම හිතව ඔයාලට මේ ලිපිය වැදගත් වෙන්න ඇති කියල..අද ඉදන් දිගටම Post දාන තමයි බලාපොරොත්තු වෙන්නෙ..යාලුවොන්ගෙන් ඉල්ලන්නෙ එක දෙයයි අපිත් එක්ක ඉන්න Like එකක් Comment එකක් දාන්න ඒ වගෙම ඔයාලට තියන ගැටලු ඉතිරිපත් කරන්න..පුලුවන් උපරිමෙන් ඒවට පිරිතුරු දෙනව කියල Promise වෙනව.
ඔයාලගෙ ගැටලු මේ ලිපිනයට එවන්න : tricksworld8@gmail.com
Bye හැමෝටම..

Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

1 comments:

sailiayandell on March 5, 2022 at 6:31 AM said...

Titanium-ART - Tioga Art, Inc.
Titanium-ART, Inc. titanium (iv) oxide is an award winning art and manufacturing company titaum based in Toledo, 2020 edge titanium Ohio, offering a ridge titanium wallet creative and sustainable ford escape titanium for sale manufacturing concept

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-