Advaced Hacking වලට OS එකක් ‍තෝරා ගැනීම | Tricks Lanka Tricks Lanka: Advaced Hacking වලට OS එකක් ‍තෝරා ගැනීම
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Monday, October 26, 2015

Advaced Hacking වලට OS එකක් ‍තෝරා ගැනීම

Advanced Hacking වලට OS එකක් ‍තෝරා ගැනීම




ඔන්න අද පොඩි නිවාඩුවක් ලැබුනා...කට්ටිය Advanced Hacking Programming ගැන Post ටිකක් දාන්න කියල ඉල්ලුවානෙ..ඔන්න එහෙනම් අද ඉදන් ඒ ගැන Post ටිකක් දාන්නම්...දැන් එහෙනම් පටාන් ගමු...ම්ම්ම්...ලොකු Subject එකක්..ඒත් කොහොම හරි කියල දෙන්නම් පුලුවන් විදිහට...මුලින්ම  බලමු වලට Advanced Hacking අයිති වෙන Topic මොනවද කියල..

1.DDOS Attack
2.SQL Injection
3.Brut Force Attack
4.Dictionary Attack

ඔන්න ඔය විදිහට එක එක ක්‍රම තිය්නව..සමහරක් ඒව දැන් දැන්  භාවිතයෙන් ඉවත් වෙලා..මොකද මේ විදිහට Hack කරන්න බැරි වෙන්න එයාලගෙ System එක දියුනු කිරීම වගේම White Hat Hackerලගේ දක්ශතාවය තමයි..හරි..දැන් කියවීම ඇති...
ඔන්න දැන් ඔයාල පොඩි වැඩ්ඩෙක් වෙන්න යන්නෙ..ඒ කියන්නෙ Website Admin Pannel එකක් Hack කරල Username Password ගන්න එක WebSite එකක් Down කරන එක වගේ පොඩි වැඩ ටිකක් කියල දෙන්න යන්නෙ..පොඩි කිවුවට පොඩිම නෑ...ටිකක් ..හරි.දැන් අපි බලමු මොනවද මේ වැඩ වලට ඕන කරන්නෙ කියල...මේ වගේ වැඩ කරන්න හොද  Programming,Scripting දැනුමක් දැනුමක් වගේම කට්ටකමත් ඕනෙ.,..නමුත් මොකුත් නොදන්න කෙනෙක්ට උනත් ගොඩක් දුරට කරගන්න පුලුවන් විදිහට මන් කියල දෙන්නම්...මුලින්ම මේ වැඩ වලට හොද OS(Operating System)එකක් ‍තෝරගෙන ඉමු...මොකද Windows XP,7,8 වගේ Normal XP වලින් මේ වගේ වැඩ කරන්න බෑ..මේ වගේ වැඩ වලට වෙනම OS තියනව..

 EX: 1.KALI LINUX   Click Here To Download Kali Linux
                                      2.BACK TRACK LINUX   Click Here To Download Back Track Linux

වගේ ඔස් එකක් තොරගන්න ඕනෙ..ඔයාල ඔය උඩ දාල තියන Link එකක් Click කරල කැමති OS එකක් ‍Download කර ගන්න..ම්න් ඔය OS දෙක Use කරල Hack කරන හැටි කියල දෙන්නම්..ඔය දෙකේ වෙනසක් නෑ..OS එකක් තිබ්බම හොදටම ඇති..
හරි..දැන් ඔයාල කැමති OS එකක් Download කරගෙන ඔයාගෙ Computer එකට Install කරගන්න..නැත්නම් මන් කියල දෙන එක Hacking වැඩක් වත් කරගන්න බැරි වෙයි..මේ එක සාමාන්‍ය Windows XP,7 වගේ නෙවෙයි..ටිකක් අල්ලගන්න අමාරුයි...අමාරුයි කියල බෑනෙ..Hacking කරන්නනම් මේව ඉගෙනගන්නම වෙනව...මේක සාමාන්‍යයෙන් UBUNTU,LINUX වගේ...කැමති අය Install කරගන්න..අකමැති අය බලන් ඉන්න..නෑ නෑ..බලන් ඉන්න ඕනෙ නෑ..මන් කියල දෙන්නම් ඔයාගෙ Main OS එක තියෙද්දි Virtual OS එකක් හදාගන්නෙ කොහොමද කියල..Video එකක් දාන්නම්..නැත්තන් මෙච්චර Sinhala කොටල මට පිස්සු හැදෙයි.....එහෙනම් ඔය කිවුව වැඩ ටික කරගන්නකො...ඊට පස්සෙ මන් සුපිරි වැඩ ටිකක් කියල දෙන්නම්..
Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-