අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් ඉමයීම(Fiverr,Odesk,PTC..) | Tricks Lanka Tricks Lanka: අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් ඉමයීම(Fiverr,Odesk,PTC..)
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Saturday, October 3, 2015

අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් ඉමයීම(Fiverr,Odesk,PTC..)

                  අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් ඉමයීම

ඔන්න අද ඉදන් Internet Money ගැන නොදන්න අයට මේ Blog එකෙන් ඉගෙන ගන්න පුලුවන්..වර්තමනයේ ගොඩක් අය Internet Moey ගැන දන්නවනෙ..නොදන අයත් ගොඩක් ඉන්නව...ඒ නිසා Internet Money ගැන මේ Blog එකේ දාන Post ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතනව..
E-Money කරන ගොඩක් අය ගැන නොදැන මගදි එපා වෙලා අත අරිනව..ඒත් මේවගෙන් කියන්න බැරිතරම් මුදල් හොයන ඕන තරම් Members මේ සයිබර් අවකාශයේ ඉන්නව...ඔක්කොටම වැදගත් වෙන්නෙ තමන්ගෙ මහන්සියයි කැපවීමයි...අද ගොඩක් අය PTC වගෙ E-Money Site වල Ad Click කරල මුදල් හොයනව(මමත් කරනව ඈ..)හැබැයි Internet වලට යන වියදමවත් උපයන්නෙ නෑ..ඇත්තටම බෑ...එකට හොදම විසදුම තමයි Part Time Job...මේ Part Time Job ලබා දෙන වෙබ අඩවි  කියන්න පුලුවන්..E-Money කරනවන්ම් හොදම ක්‍රමේ තමයි Part Time Job කිරීම...අනික මේ වලින් අඩු කලයකදි හොද ගානක් හොයා ගන්න පුලුවන්...

Part Time Job කරන්න හොදම Sites: 1.Fiverr
                                        2.ODesk
                                        3.Freelancer
                                        4.Disgn Crowd
                                        5.Micro Workers

ඉතින් ඔයාලට මේ ඔක්කොම කරන්න බෑනෙ...මුලින්ම අපි Fiverr කියන  Part Time Job ලබා දෙන Site එකෙන් මුදල් උපයන හැටි බලමු..ඊට පස්සෙ ODesk වලින් මුදල් උපයන හැටිත් කියල දෙන්නම්..හොදේ.....  


Fiverr කියන්නේ පොඩි පොඩි කරන්න පුලුවන් Freelancer Site එකක්..මේකෙ ඕනම ජොබ් එකකට $5 ගෙවනව..$1 Fiverr Company එක ගන්නව..$4 අපිට දෙනව..මේ එකෙන් දවසකට $100 හොයන අයත් නතුවම නෙවෙයි...මේ එකෙන් දවසකට $4 හොයා ගත්තත් ලොකු ජයග්‍රහනයක්..මේක 100%  Trusted Site එකක්..මේ එක පටන් ගත්ත දවසෙ ඉදන් තවම Scam වෙලා නෑ..එකේ Page Rank එකත් 1 තියනව..ඒ නිසා මේ Site එකෙන් මුදල් උපයන එක සාර්තකයි කියල මන් හිතනව..ලංකාවේ ගොඩක් අය E-money කරන්නෙ එකෙන් තමයි..
අපි වැඩිය කතා නැතුව වැඩේට බහිමු...මොකද ගොඩක් අය කියවන්න කමති නෑනෙ වඩිය...හරි..අපි බලමු Fiverr වල වැඩ කරනකොට පිලිපදින්න ඕන නීති රීති මොනවද කියල..

 1.ඔබ Gig එකේ සදහන් කරන්නවු කාලය තුල අවසන් ප්‍රතිඵලය Deliver කල යුතුයි.   
 ඒ කියන්නෙ ඔයා Gig එකක් දානකොට ඒ Gig කරන්න දාන කාලය ඇතුලත එක Compete  කරන්න ඕනෙ කියන එක..ඔයාල Job එකක් Post කරහම ඒකට Gig එකක් කියල කියනව...
  2.එතනින් පසු Gig එක මිලදීගත් පුද්ගලයා එය ඔහු බලාපොරොත්තු විදිහට Order Complete කල යුතුයි.
3.Gig එක Reject කලහොත් ඔහු බලපොරොත්තු වන පරිදි එය සම්පූර්ණ කර දිය යුතුයි.
4.මුදල් ගිනුමට ලැබුනු පසු දින 14ක කාලයක් fiverr Accountහි තැන්පත් කර තැබිය යුතුයි.එතනින් පසු ඔබට මුදල් withdraw කල හැකියි.
5.ගිනුම් කිහිපයක් වුවද සෑදිය හැකියි, එම ගිනුම් සියල්ලෙන්ම එකම පේපැල් ගිනුමට මුදල් ලබාගත හැකියි.
  මෙක කලින් තිබ්බ එකක්..හැබැයි අහු උනොත් නම්  ඔක්කොටම කෙල වෙනව ඈ.මටනම් 3 විතර තියනව.හැබැයි තාම අහු උනෙ නෑ.ඒවට Tricks තියනව..පස්සෙ දවසක කියල දෙන්නම්කො .එකක් තිබීම හොදටම ඇති...

තව දෙයක්..ගොඩක් අය මේ Site එකේ වැඩ කරනව..හරියට වැඩේ වෙන්නෙ නැති නිසා (Gig එන්නෙ නැති හින්ද)අත අරිනව..එහෙම වෙන්නෙ නතුව වැඩේ දිගටම කරගෙන යන්න පුලුවන් විදිහට මන් කියල දෙන්නම් ඔක්කොම Tricks ටික..


දැන් අපි බලමු මේ එකේ හොදට වැඩ කරන්න ප්‍රශ්නයක් ඇති නොවී හොද ගානක් හොයා ගන්න අවශ්ය කරන දේවල් මොනවද කියල...

1.මුලින්ම English ටික හදා ගන්න ඕනෙ..නැත්නම් ටිකක් අමාරු වෙයි...මොකද මේ Site  එක ගනුදෙනු කරන්නෙ සුද්දොත් එක්ක...උන් එක්ක කතා කරන්න English ඕන වෙනව....


2.ඒ වගේම ඔයලගෙ අමතර දැනුම..ඒ කියන්නෙ PhotoShop, illustrator, Flash, MS Office, Music Composing , Video Editing , Programming,Web Design/Development වගේ මොනවාහරි ක්ෂේත්‍රයක දක්ශයෙක් වෙන්න ඕනේ.


මේ වගේ දේවල් න්නවන්ම් ඔයාල ගොඩේ ගොඩ තමයි..අනිත් අය අධර්යමත් වෙන්න එපා...මේ Site එකෙන් ඔයාට තියන ඕනම Skill එකකින් මුදල් උපයන්න පුලුවන්..රට කපටියෙක් උනොත් ගොඩ තමයි ඇ..
හරි..අදට ඇති..ඊලග එකෙන් එන විදිහට එකක් හදා ගන්නෙ කොහොමද කියල මන් කියල දෙන්නමකො..



  

Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-