නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 1)... | Tricks Lanka Tricks Lanka: නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 1)...
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Saturday, October 10, 2015

නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 1)...

නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු...


ඔන්න අද E-money කරන්න හොදම Site එකක් ගැන කියල දෙන්න යන්නෙ..මේ Site එකෙන් මුදල් උපයන සියලුම ක්‍රම මුල ඉදන් කියල දෙනව..හොදේ..ඒ හින්ද බය නැතුව වැඩේ පටන් ගන්න..ඇත්තටම මේ Site එක ගොඩක් පරන එකක්...මේකෙන් සල්ලි හම්බ කරන අය ඕන තරම් ඉන්නව ලංකාවෙ.මම නම් තාම මේකෙන් කරල නෑ...නමුත් සල්ලි ගත්ත අය ගොඩක් ඉන්නව.කොහොමත් මේ Site එක Members ල උපයන සල්ලි අනිවා ගෙවනව..නැත්නම් ඕක මෙචචර කල් තියෙන්නෙ නෑ..අනික Page Rank එකෙන් හොයා ගන්න පුලුවන් Sacm ද කියල...මේ Site එකෙන් සල්ලි හොයන එක අනිත් වලින් සල්ලි හොයනවට වඩා ලේසි..මොකද මේ එකේ පොඩි පොඩි Job කරල තමයි සල්ලි හොයන්න තියෙන්නෙ..Sing Up,Google Search,Blog Posting,FB Like වගේ පොඩි Job තමයි තියෙන්නෙ..$9 උනාට පස්සෙ Paypal එකට සල්ලි ගන්න පුලුවන්..ඕනම කෙනෙකුට මේ Site එකන් සල්ලි හොයන්න පුලුවන්..කියල දෙන්න දෙයක් නෑ..

සාමන්‍යයෙන් වලට දෙන මුදල් ප්‍රමානයන්...
Blog Posting:$0.5-$0.6
Sing Up:$0.1-$0.3
Google Search:$0.09-$0.1

ඔන්න ඔය Rate එකේ තමයි මේ Site එකෙන් Mini Job වලට සල්ලි ගෙවන්නෙ..එක එක විදිහෙ Job ගොඩක් තියනව..ඔයාලට කැමති ප්‍රමානයක් දවසකට කරන්න පුලුවන්..Limit එකක් නෑ..මේ Site එකන් දවසකට Job 10 ගානෙ මාසයක් විතර කරොත් ඔයාල හොද ගානක් හොයාගන්න පුලුවන්.ඔය වැඩේට පැයක්වත් යන්නෙ නෑ..ඒ හින්ද අපේ කාලෙත් ඉතුරුයි...අය සල්ලි Sure....

පහල දාල තියන විදිහට Site එකේ Register වෙලා අදම කීයක් හරි හොයා ගන්න නිකන් ඉන්න එකේ..
පහල Banner එක Click කරල Site එකට යන්න..


දැන් ඔයා Site එකට ගියානම් Form එකක් පුරවන්න එයි..ඒකෙ ඔයාගෙ Details ටික දාල Submit Button එක Click කරන්න..එක Fill කරද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න..බොරු තොරතුරු එහෙම දෙන්න එපා..මොකද මේ Site එක ගොඩක් ප්‍රසිද්ධ Trusted Site එකක්...ඔයා උපයපු මුදල් Payout කරන්න කලින් මෙයාල ඔයාගෙ ගෙදරට Pin Number එකක් එවනව..ඒ Pin Numbe එකෙන් තමයි ඔයාගෙ Payout එක Approve කරගන්නෙ..ඔයා බොරු එහෙම දීල තිබ්බොත් ඔයාගෙ Payment එක Cancel වෙනව..ඒ හින්ද සැලකිල්ලෙන් Form එක පුරවන්න...

ඔයා Form එක පුරවලා Submit කරානම් ඔයාගෙ e-mail එකට Verifiaction E-mail/Link එක එයි...ඒ Link එක Click කරල Account එක Verify කරගන්න..ඊට පස්සෙ ඔයාට ඔයාගෙ Account එකට Log වෙන්න පුලුවන්..
Account එකට Log උනානම් මේ වගේ එකක් එයි..එක එක Job පෙනෙන්න තියෙයි..


ඔය තියෙන්නෙ ඔයාට කරන්න පුලුවන් Jobs ටික..කැමති ඕනම Job එකක් කරන්න පුලුවන්..ඕනෙනම් ඔක්කොම උනත් කරන්න පුලුවන්..ඊලග දවසෙ ඔය වගෙම Job වලින ඔයාගෙ Account එක පිරිල තියෙයි..ඔතනින් එහාට කියල දෙන්න ඕනෙ කියල මන් හිතන්නෙ නෑ..ඕක ගේමක් නෑ අපේ කොල්ලන්ට..කමක් නෑ..තව Post එකකින් ‍Job තෝර ගන්න හැටි,Job කරන හැටි කියල දෙන්නම්කො..
Happy Earning!!!


Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-