WIFI හැක් කරල නොමිලේම Internet යමු..(100% Working For WPA/WPS Networks) | Tricks Lanka Tricks Lanka: WIFI හැක් කරල නොමිලේම Internet යමු..(100% Working For WPA/WPS Networks)
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Wednesday, October 14, 2015

WIFI හැක් කරල නොමිලේම Internet යමු..(100% Working For WPA/WPS Networks)

WIFI හැක් කරල නොමිලේම Internet යමු..


ඔන්න අදත් පට්ට Trick එකක් අරගෙන ආව..මේකත් නොමිලේම Internet යන්න පුලුවන් තව ක්‍රමයක්...ලංකාවෙ හැම ගෙදරකටම අඩුම ගානෙ එක Wifi Lan එකක්වත් අහු වෙනවනෙ..එහා ගෙදර එකාගෙ හරි..මමනම් වැඩියෙන්ම Internet යන්නෙ එහා ගෙදර Wifi Lan එකෙන්.දැන්නම් ඒ වැඩේ නතර කරා තාවකාලිකව..ඇත්තටම මේකෙදි Wifi Hack කරනව කියන්නෙWifi Lan  එකේ Password එක Crack කරගන්න එක...Password Cracking කියලත් කියන්න පුලුවන්..වර්තමානයේ Wifi Hack කරගන්න Application/Android Apps වගේ ඒව සැහෙන්න තියන්ව..හැබැයි ඒවගෙ මොනව මොනව තියන්වද කියල කවුද දන්නෙ..ඒ හින්ද ඒව Use කරනකොට පරිස්සමට..වැඩිය කතා නැතුව වැඩේට බහිමු...මුලින්ම මේ එක Android App බාගෙන ඉන්නකො..Windows/Kali වලින හැක් කරන එක ටිකක් අමාරුයි..ඒ උනාට ඒකත් කියල දෙනව ඈ...මොකද හැමෝ ගාවම Android Phone නෑනෙ..
Click Here To Download App


දැන් ඔය App එක Download කරගෙන ඔයාගෙ Android Phone එකේ Install කරන්න..ඊට පස්සෙ ඔයාගෙ Android Phone එකේ WIFI on කරන්න.....මේ මොනව කරන්නත් ඔයගෙ Android Phone එක Root කරල තියෙන්න ඕනෙ..මොකද මේ වගේ App Run වෙන්න Root Permission එක දෙන්න ඕනෙ..නැත්නම් වැඩ කරන්නෙ නෑ..ඒ හින්ද ඔයාගෙ Android Phone එක මුලින්ම Root කරගෙන ඉන්න.Root කරනව කියන්නෙ Phone එකේ තියන සීමාවන් බිදනව කියන එක..Android Phone Root කරන හැටි නොදන්න කෙනෙක් නෑ කියල මන් හිතනව..නොදන්න කෙනෙක් ඉන්නවනම් Comment එකක් දාන්න..මන් කියල දෙන්නම්...

හරි දැන් ඔය WPS WPA TESTER කියන App එක Open කරන්න..

Open කරානම් ඔයාගෙ Android Phone එකට අහුවෙන WIFI Networks ඔක්කොම ටික පෙන්නයි ..මෙන්න මේ විදිහට..


ඔතනින් ඔයාට Password එක Crack කරගන්න පුලුවන් වෙන්නෙ WPS/WPA කියල වැටිල තියන වල විතරයි..ඒවගෙන් ඔයාට කැමති එකක් Click කරන්න..(කොලපාට වෙලා තියෙන්නෙ)
ඊට පස්සෙ ඔන්න ඔය වගේ එකක් එයි.

.එකෙ Try to connect(root) Click කරන්න..දැන් වැඩේ හරි..විනාඩියක් යන්න කලින Passsword එක ඔයාගෙ අතේ..දැන් ඔය Password එක දීල Free Internet යන්න..
හැබැයි එකේ අයිතිකාරයා මොනවහරි ගේමක් දීල WIFI HACK කරපු එවුන් ටික හොයා ගත්තොත් ඔන්න මන් නෑ..
අධ්‍යාපනයට පමනි..
Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

3 comments:

Unknown on October 16, 2015 at 11:22 AM said...

superb

Unknown on December 9, 2015 at 5:05 AM said...

c

Unknown on August 16, 2019 at 10:49 PM said...

කොහොමද root කරන්නෙ

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-