නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 2)... | Tricks Lanka Tricks Lanka: නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 2)...
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Sunday, October 11, 2015

නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 2)...

නිකන් ඉන්න එකේ Mini Job කරල ලේසියෙන් මුදල් උපයමු..(Microworkers 2)...




ඔන්න අදත් E-money Post එකක් අරගෙන ආව..කලින් කිවුව වගේ Microworkers Site එකේ Jobs කරන හැටි කියල දෙන්නම් අද..දැන් හැමොම Site එකේ Register වෙලා Acccount එකක් හදාගෙන ඇති කියල හිතනව..එහෙනම් අදම සල්ලි කීයක් හරි හොයාගමු..මෙන්න මේ විදිහට වැඩේ කරගන්න..
මුලින්ම  ඔයාගෙ Account එකට Log වෙන්න..
දැන් ඔය වගෙ එයි..

දැන් කියන Tab එක Click කරන්න..ඊට පස්සෙ ඔයාට කරන්න පුලුවන් Jobs List එකක් එයි..ඒකෙන් ඔයා කැමති ඔයාට කරන්න පුලුවන් Job එක උඩ කරන්න..
ඊට පස්සෙ මේ වගේ එකක් එයි..

මේ තමයි ඔයා ‍තෝරපු Job එක කරන්න ඕන විදිහයි එකේ විස්තර ටිකයි..ඒක හොදට කියවන්න..මොකද ඔය කියල තියන විදිහට තමයි අපි Job එක කරන්න ඕනෙ..එයාලට ඕන විදිහට අපි එක කරේ නැත්නම් එයාල Job එක Cancel කරනව..
මන් ‍තෝර ගත්තෙ වෙන Site එකක Sing Up වෙන Job එකක්...ඒ Site එකේ  අපේ නමින Account එකක් හැදුවොත් එයාල අපිට $0.2 ගෙවනව..කරාට පාඩු නෑ.ඔය වගේ Job 10 විතර දවසකට කර ගත්තොත් $1 විතර අපේ අතේ...මාසයක් ඔහොම කරොත් අය ගොඩනෙ..
ඕක විතරක් නෙවේ..තව ගොඩාක් එක එක විදිහෙ Job ඔයාට කරන්න පුලුවන්
දැන් ඔයා ‍තෝර ගත්ත එක කරන්න පුලුවනන්ම් ඔය Page එකේම පහලට වෙන්න ඇති I accept this job කියල Button  එකක් ඇති..ඒක Click කරන්න..

ඒක Click කරහම පොඩි Text Area එකක් එයි.

ඔයා මේ Job එක Complete කරා කියල තහවුරු කරන්න Proof  ටික දාන්නෙ ඔන්න ඔය Text Area එකේ තමයි..Proof දැම්මෙ නැත්නම් එයාල ඔයාගෙ Job එක Approve කරන්නෙ නෑ..අනික මං කලින් කිවුව වගේ ඔයාල නිවැරදිව මේ Jobs කරේ නැත්නම් ඔයාලගෙJob එක Cancel වෙනව..එහෙම වෙන එක ඔයාගෙ Account එකට හොද නෑ..දිගටම ඔයා කරන Jobs Cancel උනොත් ඔයාගෙ Account එකත් Banned වෙන්න පුලුවන්..ඒ නිසා කරන එක හරියටම කරන්න..
හැරි දැන් ඔයා ‍තෝරගත්ත Job එකේ තියන විදිහට එක කරානම් Proof ටික අර Text Area එකේ දාන්න..ඊට පස්සෙ I Confirm that I have this task කියන Button එක Click කරන්න..දැන් ඔයාගෙ Job එක Complete වෙලා ඉවරයි..අදම නැත්තම් සතියක් ඇතුලත ඔයාගෙ Job එක අදාල  මුදල් Account එකට එකතු වෙයි...හරියට Job එක කරනම් අනිවා ඔයාට මුදල් ලැබෙනව..
එහෙනම් Microworkers වලින් මුදල් උපයන ක්‍රම ටික කියල දුන්න ඔන්න..මේක ඔයාලට තවත් පැහැදිලි වෙන්න මන් Video Tut එකක්කුත් දාන්නම්..තෙරුනේ නැති අය ඒක බලාගෙන කරගන්න...අනිත් site වල සල්ලි හොයනවට වඩා Site මේ එකන් සල්ලි හොයන්න ලේසි..ඒ හින්ද නිකන් ඉන්න එකේ මේකවත් කරල බලන්න..
...Happy Earning...

Video Tut


Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-