Unlimited Facebook Like නොමිලේම ගමු..[100% working & Trusted] | Tricks Lanka Tricks Lanka: Unlimited Facebook Like නොමිලේම ගමු..[100% working & Trusted]
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Friday, December 11, 2015

Unlimited Facebook Like නොමිලේම ගමු..[100% working & Trusted]

...Unlimited Facebook Like නොමිලේම ගමු...
[100% working & Trusted ]



ඔන්න යාලුවනේ අදත් ඔයාලට සුපිරි Trick එකක් කියල දෙන්න යන්නෙ..ගොඩක් කට්ටිය Comment දාල තිබ්බනෙ Free Facebook Like ගැන Post එකක් දාන්න කියල..ඉතින් ඔන්න එයාලට තමයි මේ Post එක..හැමෝම කැමතිනෙ තමන්ගෙ Facebook Page එකට Post වලට එහෙම Like ගොඩාක් එනවනම්..ඔය විදිහට ඔයාට Free Facebook Like ගන්න පුලුවන් ඕන තරම් Website තියනව හැබැයි ගොඩක් ඒව Fake..සමහර Site වල Like ගන්න Point හොයන්න අමාරුයි..තවත් Site වලට යන්නත් බයයි..ඒ කියන්නෙ Facebook Account Hack කරන Site(Phishing) උනත් මේ අතරෙ තියෙන්න පුලුවන්..ගොඩක් අය මේව දන්නෙ නෑ..නිකරුනේ තමන්ගෙ Account එක Hack කරල දෙනව...ඉතින් ඔය ඔක්කොම හොයල බලල ඒ වගෙම Test  කරල හොදට වැඩ කරන 100% Real Like ලබා දෙන Site එකක් ගැන කියල දෙන්න යන්නෙ...වැඩිය කතා ඕනෙ නෑනෙ..පහල තියන විදිහට වැඩේ කරගන්න...

මුලින්ම  මේ Banner එක Click කරල Site එකට යන්න..


Site එකට ගියහම මේ වගේ Interface එකක් එයි..


මෙහෙමයි යාලුවනේ..මෙතන පොඩි Technic  එකක් තියනව..මන් මුලින්ම ඒ ටික කියල දෙන්නම්..ඔය Pic එකේ තියන විදිහට ඔයාලට මේ Site එකට Direct Log වෙන්න පුලුව්න් ඔයාගෙ Facebook E-mail එකයි Password එකයි දීල...ඔය Alternate Login කියල තියෙන්නෙ..එතනින් ඔයාලට මේ Site එකට Direct Log වෙලා ඔයාගෙ Fanpage එකට Free Like ගන්න පුලුවන්..හැබැයි මේ දවස් වල මේ Site එක Respire කරනව..ඒ හින්ද Fan Page Like ගන්න ටික දවසක් ඉවසන්න වෙයි..ඒත් ඔයාලගෙ Facebook Photos,Videos,Post වගේ ඕන එකකට Free like ගන්න පුලුව්න් දැන් උනත්..මම ඒ Trick එක කියල දෙන්නම් දැනට.මෙහෙමයි..මෙතනදි ඔයාලගෙ Facebook Account එකේ ආරක්ශාව වැඩි වෙන්න මේ Site එකෙන් අලුත් Technic එකක් Use කරනව..ඒ නිසා Site එකට Log වෙන්න ටිකක් අමාරුයි..ඒත් එහෙම කියල බෑනෙ අපි වැඩේ කොහොම හරි කරගන්න එපැයි..ම්ම පහල දාල තියන විදිටහ වැඩේ කරන්න..


මුලින්ම ඔයාගෙ Facebook Account එකට Log වෙලා ඉන්න..බයවෙන්න එපා කව්වුරුත් මේ Site එක Fake නෙවෙයි..කාගෙවත් Account Password එහෙම Hack/Crack කරන්නෙ නෑ..මොකද මම මේක Test කරල තියනව..කට හරි සැක නම් Likes ගත්තට පස්සෙ ඔයාගෙ FB Password එක Change කරගන්න..

මෙතන වෙන Technic එක තමයි මේ Site එකෙන් Facebook වලින්  දෙන Access Tocken එකක් Use කරල තමයි Site එකට Log වෙන්න දෙන්නෙ..ඒක ගොඩක් Safe..අපි දැන් ඔයාගෙ FB Account එකට Access Tocken එකක් හදන විදිහ බලමු..

මුලින්ම ඔය CLICK HERE TO ALLOW PERMISSIONS! Button එක Click කරන්න.


දැන් ඊලගට Page යන එකෙන් Skip ad කරන්න..දැන් ඔයාලගෙ Facebook Account එකට Log වෙන්න කියල Request එකක් එයි..Log වෙලා ඉන්න අයට ප්‍රශ්නයක් නෑ..HTC App එකක් FB Account එකට Connect වෙන්න අහයි..මේ වගේ..
ඔතන පහල ඇති OK කියල Button එකක්..දිගටම OK කර කර යන්න 3 පාරක් විතර...
දැන් මේ වගේ Success කියල Code එකක් වැටෙයි..එතනදි Address Bar එකේ වැටෙන URL එක Copy කරගන්න..ඒක තමයි අපි Hublaa Account එකට Log වෙන්න Use කරන Access Token එක..දැන් ලොකුම වැඩේ හරි...

දැන් ඔය Copy කරගත්ත URL එක ඒ කියන්නෙ Access Token එක ඔය Login කියල Text Box එකට Paste  කරන්න..ඊට පස්සෙ Login කියන Button එක Click කරන්න..



ටික වෙලාවකින් ඔයා Hublaa Account එක ට Auto Log වේයි..මේ විදිහට Security Code එකක් Type ආවොත් ඒක Type කරල Continue කරන්න.
දැන් ඉතින් තියෙන්නෙ වැඩ්ඩ වගේ Free Fake Like ගන්න එක තමයි..ඔයාලට මොකුත් කරන්න දෙයක් නෑ මේ Site එකන් Free Like ගන්න..තනිකරම Free..කොහොමද වැඩේ ඈ..හරි හරි..අපි තාම Likes ගත්තෙ නෑනෙ..කස්ටියට තාම Sure නෑ මම කියන දේ..එහෙනම් බලන්නකෝ..පහල තියන විදිටහ කරොත් ඔයාලට Free Likes ගන්න පුලුවන්...

ඔයා එකට උනානම් මේ විදිහට කියල වැටෙයි...
ඔන්න බලන්න යාලුවනේ Main Service කියල තියන තැන..ඔයලට Free Likes විතරක් නෙවෙයි Comment,Followers උනත්  ගන්න පුලුවන්..හැබෙයි යාලුවනෙ මම Try කරේ AutoLike විතරයි..ඔයාල ඉතින් අනිත් ඒවත් Try කරල බලන්න..හරි..දැන් AutoLike කියන Button එක Click කරන්න...

දැන් දෙපාරක් Skip Ad Click කරල Auto Like Panel එකට යන්න පුලුවන්..
මේ තමයි Page එක..

මගේ මේ Tricks Lanka FB Account එකේ Profile Picture එකක් විතරයි තියෙන්නෙ..මන් දැන් යන්නෙ ඕකට Fake Like ටිකක් වැඩියෙන් දාගන්න..
දැනට තියෙන්නෙ Like  699 යි...Uuuhhhh..මදිනේ...

ඔන්න බලන්න මම Hublaa එකෙන් Fake Like Send කරහම Like කීයද කියල ඈ..කස්ටිය උඩ යයි...


දැන් ඔයාට කැමති ‍Photo,Video,Post එකක් තෝරගන්න..ඊට පස්සෙ ඒ Item එකේ Title එක Click කරන්න..දැන්ම Submit කරන්න යන්න එපා Likes එන්නෙ නැති වෙයි..ඔයා Item Title එක Click කරහම මේ විදිහට එයි..(මම මේකෙ Profile Picture කියන Title එක Click කරනව.)



බලන්න මේකෙ Title Name එක නෑනෙ..දැන් හරි..දැන් Submit Button එක Click කරල විනාඩියක් ඉන්න..හරියට වැඩේ උනා නම් මේ විදිහට Message එකක් එයි..
ඔන්න එහෙනම් වැඩේ හරි..බලමු මගේ Profile Picture එකට Like කීයද කියලා...


කොහොමද Like 1001 යි..මේ Hublaa Liker එකෙන් ඔයාලට එක වරකදි Free Likes 300 වඩා ලබෙනව..ඉතින් කවුද එපා කියන්නෙ..ඔක්කොම නිකන්නෙ...දැන් නම් ඕන් කාටවත් කාගෙන්වත් FB Likes හිගාකන්න ඕනෙ නෑ..Respect එකේ මේ Trick එක Try කරල බලන්නකො..ඒ විතරක් නෙවෙයි Auto Comments ,Followers උනත් ගන්න පුලුවන්.ඔයාල ම්ට Thanks කරයි..හරි එහෙනම් යාලුවනේ ඔන්න ඔයාල කිවුව විදිහටම Free Facebook Fake Likes ගන්න හැටි Full Post එකක්ම දැම්ම..කස්ටිය Try  කරල බලල Comment එකක් Like එකක් එහෙම දාන්න හොදේ..ප්‍රශ්න තියනවනම් අහන්න...ඔක්කොටම  Thanks...

Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-