Facebook Password හැක් කරමු..(***Dictionary Attack Using Kali Linux***) KALI LINUX 1... | Tricks Lanka Tricks Lanka: Facebook Password හැක් කරමු..(***Dictionary Attack Using Kali Linux***) KALI LINUX 1...
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Monday, November 2, 2015

Facebook Password හැක් කරමු..(***Dictionary Attack Using Kali Linux***) KALI LINUX 1...

Facebook Password හැක් කරමු..
(Dictionary Attack)



ඔන්න අදත් සුපිරි Trick එකක් අරගෙන ආව..මේ දවස් වල Blog එකට Post එකක් දාන්නවත් වෙලාවක් නෑ...තරහ වෙන්න එපා යාලුවෝ ටික..ඒ ඔක්කොටම හරියන්න අද කියල දෙන්නම්කො කස්ටිය කරන්න කැමතිම සුපිරි Trick එකක්..
හරි දැන් වැඩේට බහිමු..මන් අද කියල දෙන්නෙ Facebook Password Hacking ගැන..ගොඩක් අය ආසයිනෙ මේ වගේ වැඩ කරන්න..එහෙනම් අද පොඩි Fun එකක් ගමු..ඇත්තටම කිවුවොත් මේක Password Crack කරන ක්‍රමයක්..කාගෙ හරි Facebook E-mail එකක් තියනවනම් එයාගෙ Password එක Crack කරගන්න එක තමයි මේකෙන් වෙන්නෙ..ටිකක් Adavnced Trick එකක්..කමක් නෑ..කොහොම හරි කරමු..මොකද මේ ක්‍රමෙන් ඔය එක එකාට වදින්න ඕනෙ නෑ Phishing Link Click කොරන්ඩ කියල..මේක අපි කරන Private වැඩක්..අඩුම ගානෙ Account එකේ අයිතිකාරයාවත් දන්නෙ නෑ එයගෙ Account Password එක Crack කරා කියල..නියමයි නේ..අපි දැන් කෙලින්ම වැඩේට බහිමු..
ඔන්න එහෙනම් මේකට ඕන දෙවල් මොනවද කියල බලමු..
1.Kali Linux Or Back-track Linux(OS)-මේක තමයි අපි වලට යොදාගන්න එක..මේ වගේ එකක් නැතුව කරන්න බෑ..ඉස්සරලම කලින එක බලපු නැති අය ඒක බලල ඉන්න..
2. Facebook.py-මේක පොඩි Python Script එකක්..මේකෙන් තමයි අපේ වැඩේ කරල දෙන්නෙ..ඒ කියන්නෙ මේකෙන් තමයි E-mail එකට අදාල Password එක Crack කරල දෙන්නෙ..

මුලින්ම මේ ටික බාගෙන ඉන්න...
  1. Kali Linux-Download
   2. Facebook.py-Download
3. Wordlist-Download

දැන් අපිට වැඩේට ඕන Tools ටික ඔක්කොම තියනව.මේකෙ Process එක ගැන කිවුවොත් මේ Wordlist කියන Password List එකෙන් අපි දෙන E-mail එකේ Password එක facebook.py කියන Script එකෙන් Crack කරල දෙන එක තමයි කරන්නෙ...එහෙනම් දැන් Facebook.py Word list කියන File දෙක Pen එකකට Copy කරගෙන තියාගන්න..මොකද අපි Kali Linux Use කරන්නෙ Virtual Machine එකකනෙ..මේ File ටිකත් ඒකෙම තියෙන්න ඕනෙ වැඩේ කරන්න..Main OS එකේ ඉදන් කිසිම File එකක්වත්  Drag & Drop හෝ Copy Paste/Cut Paste කරන්න බෑ Virtual Machineඑකට..ඒ නිසා අපිට ඕන File ටික Pen එකකට දාගෙන ඒකෙන් File ටික Virtual Machine එකට Copy Paste කරගන්න පුලුවන්..හරි දැන් Virtual Machine එක On කරල Kali Linux Os එක Run කරන්න..Kali Linux එක Load උනානම් පහල Video එක බලන්න..ඒකෙ තියනව කොහොමද Kali Linux වල එක එක Tools Use කරන්නෙ කොහොමද කියල..මන් මේ දාල තියෙන්නෙ Sample Hacking Method එකක්..මේ එකේ කාගෙවත් Account එකක් හැක් කරන විදිහ දාල නෑ..මේක Test කරල බලන්න ඔයාගෙ E-mail එකේ Password එක ඔය Wordlist කියන TXT File එකට Add කරල ඔයාගෙ E-mail එක දාල බලන්නකො Password එක Crack වෙන්නෙ නැද්ද කියල..

Virtual Machine ගැන දැන ගන්න මෙතන කරන්න

අවවාදය:-
කාගෙ හරි Account එකක් Hack කරල මාට්‍ටු උනත් අය ඉතින් Sorry තමා..ඒ නිසා කරන දෙයක් පරිස්සමට වගේම මේව කියල දෙන්නෙ අධ්‍යාපනයට විතරක් කියන එකත් හොදට මතක තියාගෙන කරන දෙයක් කරන්න..එහෙම නැතුව කාගෙවත් Account Hack කරල බේරෙන්න නම් හිතන්න එපා...ඔයාල කොච්චර  Expert උනත් හැමෝටම වැරදෙන තැනක් එනව..එන්න එතන තමයි අපේ වැඩ වල අවසානෙ.
හරි..ඒ ටිකත් මතක තියාගෙන වැඩේ කරල බලන්නකො..එහෙනම් ඕන් මන් ගියා..




Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-