Web Site එකක Admin Panel එක Hack කරල Site එකට හොරෙන්ම ඇතුල් වෙමු..[SQL Injection Using Kali Linux] | Tricks Lanka Tricks Lanka: Web Site එකක Admin Panel එක Hack කරල Site එකට හොරෙන්ම ඇතුල් වෙමු..[SQL Injection Using Kali Linux]
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Wednesday, November 18, 2015

Web Site එකක Admin Panel එක Hack කරල Site එකට හොරෙන්ම ඇතුල් වෙමු..[SQL Injection Using Kali Linux]

Web Site එකක Admin Panel එක Hack කරල Site එකට හොරෙන්ම ඇතුල් වෙමු..


ගොඩකාලෙකින් Blog එකට Post එකක් දානනත් බැරි උනා..යාලුවෝ ටික තරහ නෑනෙ...ඒකට හරියන්න ඔන්න අද පොඩි Fun එකක් ගන්න පුලුවන් Hacking වැඩක් කියල දෙන්න යන්නෙ.මේ වෙනකොට හැම කෙනාම Kali Linux Install කරගෙන ඇති කියල හිතනව.මොකද ටිකක් ලොකු වැඩ කරන්න නම් Kali Linux නැතුව බෑ..හැබැයි මේක නම් Kali Linux නතුව උනත් කරන්න පුලුවන්..මන් Kali වලින් කරන විදිහ කියල දෙන්නම්.හරි.කවුද කැමති නැත්තෙ Website එකක Username Password Crack කරල හොරෙන්ම Admin Panel එකට Log වෙන්න..හරියට මේක කරොත් මුලු Site එකම ඔයාගෙ වගේ නිකන්..මුලු Site එකම ඔයාට ඕන විදිහට පාලනය කරන්න පුලුවන්..කොහොමද වැඩේ..මේකෙදි වෙන්නෙ ඔයා Hack කරන්න යන Site එකේ SQL Database  එකට Log වෙලා Username Password Crack කරගන්න එක..එහෙනම් වැඩිය කතා නැතුව වැඩේට බහිමුකො..

දන්නවනෙ ඉතින් හැමෝම මේ වගේ වැඩක් කරන්න කලින් තමන් ආරක්ෂා වෙන්න ඕනෙ කියල..කලින් කියල දුන්නනෙ ඒ Trick එක..එහෙනම් තමන්ගෙ ආරක්ෂාව තමන්ම බලාගන්න හොදේ..

මුලින්ම මේ වැඩේ කරන්න අපිට Web Site එකක් ‍තෝරගෙන ඉන්න වෙනව...මොකද හැම් site එකකටම් මේ වැඩේ කරන්න බෑ..මුලින්ම Google Search ගිහින් මේ Code එක ගහන්න..

php?id=1

මේ විදිහට තමයි අපි Hack කරන්න ලේසි Site එකක් ‍තෝර ගන්නෙ..මේ වගේ Site වලට ලේසියෙන්ම SQL Injection එක දෙන්න පුලුවන්..

මේ විදිහට Username Password Crack එක කරල ඔයාට Website එකට හොරෙන්ම Log වෙන්න පුලුවන්..ඉතිරි ටික ඉතින් වැඩ්ඩොන්ට තමයි..කරල බලන්නකො..මේ ඔක්කොම Blog Post එකක දාන අමාරුයි..ඒක නිසා ඉතිරි ටික Video එකක් දාල තියනව..Video බලල ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන් නිසා එහෙම කරේ..අනික මුලු Trick එකම කරන වෙලාව ඉතිරි කරගත්තොත් මට තව Post එකක් දාන පුලුවන්..තේරෙනවනෙ හැමෝටම..එහෙනම් මේක Try කරල පොඩි Fun එකක් ගන්නකෝ..


Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-