Cool Notepad Tricks...[Notepad එකෙන් පොඩි Fun එකක් ගමු..] | Tricks Lanka Tricks Lanka: Cool Notepad Tricks...[Notepad එකෙන් පොඩි Fun එකක් ගමු..]
My Blog WidgetsMy Blog WidgetsTechtunes

Friday, November 27, 2015

Cool Notepad Tricks...[Notepad එකෙන් පොඩි Fun එකක් ගමු..]

Cool Notepad Tricks...


ඔන්න යාලුවනේ අද ඔයාලට NotePad වලින් පොඩි Fun එකක් ගන්න ක්‍රම ටිකක් කියල දෙන්න යන්නේ..ගොඩක් අය ආසයිනේ ඔය ගැජමැටික් වැඩ වලට..විශේෂයෙන් ඔය පොඩි කොල්ලො එහෙම මේවට ගොඩක් කැමති..මේකත් ඇවිල්ල ඔය Programming වැගේ Coding කරන තවත් ක්‍රමයක් තමයි..හැබැයි මේකෙන් පොඩි පොඩි Code වලින් ටිකක් ලොකු  වැඩ ටිකක් කරන විදිහ තමයි කියල දෙන්න යන්නෙ...ඔන්න කැමති අය කරල බලන්කෝ...


1.Matrix Code Effect...

මුලින්ම Notepad Open කරගෙන පහල Code එක Copy කරගෙන Notepad එකට Paste කරල  File Tab ගිහින් Save As Click කරන්න..ඊට පස්සෙ ඔයාට කැමති නමක් දීල .bat  කියන Extension Type කරල save Click කරන්න..දැන් ඔයා හදාගත්ත Bat Version Programme එක Open කරල බලන්නකො...
@echo off
color 02
:start
echo %random% %random% %random% %random% %random% %random% %random% %random% %random% %random%
goto start

2.Keyboard එකේ LED නැටවීම...

මේකත් කලින් විදිහටම Notepad එකට Copy Paste කරල කැමති නමක් Type කරන්න..ඊට පස්සෙ .vbs කියන Extension එකෙන් Save කරන්න..දැන් Open කරල බලන්නකෝ...

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop


3.Computer එකෙන් කතා කරවීම...

මේ Code එකත් කලින් විදිහටම Notepad එකට Paste කරගෙන .vbs  Extension එකෙන් Save කරන්න..ඊට පස්සෙ Open කරන්න..දැන ඔයාට කැමති Text එකක් Type කරල Enter ඔබන්න..

Dim speaks, speech
speaks="Welcome to SafeTricks.com"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

4.Mouse Pointer එක Disable කිරීම...

මේ Code එකත් කලින් විදිහටම Notepad එකට Paste කරගෙන .vbs Extension එකෙන් Save කරන්න..දැන් Double Click කරල බලන්න...

rem Disable Mouse

set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4


5.Simple Folder Locker...


මේ Code එක Notepad එකට Paste කරගෙන .bat Extension එකෙන් Save කරන්න..දැන් Open කරන්න..දැන් කියල එකක් වෙයි..ඒකට ඔයාට හංගන්න ඕන File ටික දාන්න..දැන් ආයෙත් Bat File එක Open කරන්න..දැන් ඔයාගෙන් අහනව Folder එක Lock කරන්න ඕනෙද නැද්ද කියල..ඒකෙන් Y Type කරල Enter ඔබන්න..දැන් Folder එක Lock වෙලා ඇති..එක අරින්න ඕනෙනම් නැවත Bat File එක Open කරන්න..දැන් Password එක Type කරල Enter ඔබන්න..Folder Lock එක ඇරෙනව...

Password:Tricklanka

@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==Tricklanka goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

ඔයා කැමති Password එකක් Add කරගන්න ඕනෙනම් Tricklanka කියන තැනට ඔයාගෙ Password එක Type කරල Save කරන්න..
Like the Post? Share with your Friends:-

TricksLanka
Posted By: Admin

0 comments:

Contact Us

Name

Email *

Message *

 

Total Visitors

Flag Counter
Copyright@2014. PTC-World. All Rights Reserved.
Designed by :-