Wednesday, November 18, 2015

ඔයාටම කියල Blog Site එකක් නොමිලේම හදමු...[Create Bolg Site With Blogger]

... Blog Site  එකක් නොමිලේම හදමු...


ඔන්න අද ඉදන් ඔයාලට නියම Tricks ටිකක් කියල දෙන්නයි යන්නේ Blogging ගැන..කවුද අකමැති තමන්ටම කියල Blog එකක් Website එකක් තියනවට..පොඩි ගතියක් තියනවනෙ එතකොට..ඔයාගෙ Post වලට Likes ,Comments එහෙම එනකොට ඉතින් අය මොනවද..එහෙනම් මෙතන ඉදන් මං ඔයාලට Blogging ගැන දන්න හැමදේම කියල දෙන්නම්...ඔයාලට තියෙන්නෙ Fun එකේ Try කරල බලන්න විතරයි..හොදේ..එහෙනම් දැන් අපි වැඩේට බහිමු...
 ලෝකෙ වැඩිම පිරිසක් භාවිතා කරන්නෙ Blogger කියන Website එක..ඒකට හේතුව තමයි මේකෙන් ලෝකයේ Blog නිපදවන්නන් සදහා Blog නිපදවීමට විෂේශයෙන් සහාය වීම..ඒ කියන්නෙ මේ Site එකේ Blog නිර්මානයට අවශය සියලුම පහසුකම් ලබාදෙනව වගේම Free Hosting ලබා දෙනව.ok..වැඩිය History ඔනෙ නෑනෙ..දැන් අපි බලමු කොහොමද Blog එකක් නිර්මානය කරන්නෙ කියල...

ඔයාගෙම කියල Blog එකක් හදාගන්නෙ කොහොමද කියල පහල දාල තියන Video එකේ තියනව...එහෙනම් ඒ විදිහට Blog Site  එකක් හදාගන්න..ඉදිරි දවස් වල සුපිරි Blog වැඩ ටිකක් කියල දෙන්නම්කෝ...




No comments:

Post a Comment